Galkiriya Kanda Lyrics
“Galkiriyakanda dige” (ගල්කිරියාකන්ද දිගේ): Galkiriya Kanda (ගල්කිරියා කන්ද) lyrics, a Sinhala folk song sung by Wasala Bandara, with words by Nandasena Wanninayaka and music by Nalaka Anjana Kumara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Galkiriyakanda dige, and in Sinhala it is ගල්කිරියා කන්ද ගී පද.
| SONG | Galkiriya Kanda |
|---|---|
| SINGER | Wasala Bandara |
| LYRICIST | Nandasena Wanninayaka |
| COMPOSER | Nalaka Anjana Kumara |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 9 |
| UPDATED |
Galkiriya Kanda Lyrics Singlish
Galkiriyakanda dige
Handa paaya gamata avith
Ahetu wawe nil diyawara
Moona sibinawa
Kekatiya mal lajjawen
Ahaka balanawa
Divul gahath sudu andagena
Sanda eliye sarasena kota
Pusumbe beruwa hita yata
Kavi upadinawa
Heethala hulange nagila
Yanna hitenawa
Diya dothak bonna namunu
Wew iwure una pandurath
Sudu menike yali ena thuru
Angili ganinawa
Ayage roosiri balanna
Perum puranawa
Galkiriyakanda dige....ගල්කිරියා කන්ද ගී පද
ගල්කිරියාකන්ද දිගේ
හඳ පායා ගමට ඇවිත්
ඇහැටු වැවේ නිල් දියවර
මූණ සිඹිනවා
කෙකටියා මල් ලැජ්ජාවෙන්
අහක බලනවා
දිවුල් ගහත් සුදු ඇඳගෙන
සඳ එලියේ සැරසෙන කොට
පුසුඹේ බැරුවා හිත යට
කවි උපදිනවා
හීතල හුළඟේ නැගිලා
යන්න හිතෙනවා
දිය දෝතක් බොන්න නැමුණු
වැව් ඉවුරේ උණ පඳුරත්
සුදු මැණිකේ යලි එන තුරු
ඇඟිලි ගණිනවා
ඇයගේ රූසිරි බලන්න
පෙරුම් පුරනවා
ගල්කිරියාකන්ද දිගේ....Related Songs and Tags
Galkiriya Kanda LyricsGalkiriya Kanda Lyrics Englishගල්කිරියා කන්දගල්කිරියා කන්ද ගීතයේ පද පෙළLyrics With TransliterationWasala Bandara SongsWasala Bandara LyricsBandara LyricsNalaka Anjana Kumara ComposerNandasena Wanninayaka Lyricist