Pita Deepa Desha Jaya Gaththa Lyrics
“aadi singhalun pita deepa desha jayagattaa” (ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා...//), Pita Deepa Desha Jaya Gaththa (පිට දීප දේශ ජයගත්තා) lyrics: a Sinhala patriotic song sung by Wasantha Sandanayaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පිට දීප දේශ ජයගත්තා ගී පද, and many know it simply as aadi singhalun.
| SONG | Pita Deepa Desha Jaya Gaththa |
|---|---|
| SINGER | Wasantha Sandanayaka |
| CATEGORY | Patriotic |
| VIEWS | 20 |
| UPDATED |
Pita Deepa Desha Jaya Gaththa Lyrics Singlish
aadi singhalun pita deepa desha jayagattaa...
thama rata deval pitarata patavaa
pita kaasiya mehi aendaa
pita deepa desha jayagattaa...
aadi singhalun pita deepa desha jayagattaa...
pita rata sirithata ada diva dik karanaa ada singhala kalu suddaa
kannata andinta pita ratin enathuru muhudata data niyawannaa
pita deepa desha jayagattaa...
aadi singhalun pita deepa desha jayagattaa...
hirali bathala tika supurudu amma rata haale bath kaalaa
kiri nati hindaa rata kiri deelaa singhala daruwou marannaa
pita deepa desha jayagattaa...
aadi singhalun pita deepa desha jayagattaa...
pita rata haale bath tika naetnam badaginne singhalayaa
anthimedi budiyana paedurath daen daen pita ratin gennaa
pita deepa desha jayagattaa...
aadi singhalun pita deepa desha jayagattaa...පිට දීප දේශ ජයගත්තා ගී පද
ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා...//
තම රට දේවල් පිටරට පටවා
පිට කාසිය මෙහි ඈඳා
පිට දීප දේශ ජයගත්තා...
ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා...
පිට රට සිරිතට අද දිව දික් කරනා අද සිංහල කළු සුද්දා//
කන්නට අඳින්ට පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා//
පිට දීප දේශ ජයගත්තා...
ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා...
හිරලි බතල ටික සුපුරුදු අම්මා රට හාලේ බත කාලා//
කිරි නැති හින්දා රට කිරි දීලා සිංහල දරුවෝ මරන්නා//
පිට දීප දේශ ජයගත්තා...
ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා...
පිට රට හාලේ බත් ටික නැත්නම් බඩගින්නේ සිංහලයා//
අන්තිමේදී බුදියන පැදුරත් දැන් දැන් පිට රටින් ගෙන්නා//
පිට දීප දේශ ජයගත්තා...
ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා...Performances of Pita Deepa Desha Jaya Gaththa
Cover versions, live performances, and reality-show contestant performances of “Pita Deepa Desha Jaya Gaththa” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pita Deepa Desha Jaya Gaththa LyricsPita Deepa Desha Jaya Gaththa Lyrics Englishපිට දීප දේශ ජයගත්තාපිට දීප දේශ ජයගත්තා ගීතයේ පද පෙළLyrics With TransliterationWasantha Sandanayaka SongsWasantha Sandanayaka LyricsSandanayaka Lyrics



