Kalyani Ganga Rajini Lyrics
“Kalyani ganga rajini, lankara ridhi nil diye” (කල්යාණි ගංගා රාජිණි, ලංකාර රිධී නිල් දියේ), Kalyani Ganga Rajini (කල්යාණි ගංගා රාජිණි) lyrics: a Sinhala song about nature sung by Wasantha Sandanayaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කල්යාණි ගංගා රාජිණි ගී පද.
| SONG | Kalyani Ganga Rajini |
|---|---|
| SINGER | Wasantha Sandanayaka |
| CATEGORY | Nature |
| VIEWS | 18 |
| UPDATED |
Kalyani Ganga Rajini Lyrics Singlish
Kalyani ganga rajini - lankara ridhi nil diye
Kalyani ganga rajini - lankara ridhi nil diye
Sundara me sandhyave thum - me sudu velle peliye
Kalyani ganga rajini - lankara ridhi nil diye
Kalyani ganga rajini - lankara ridhi nil diye
Nera gala e maweli - deduru walave pavethi
Manaramya mage siri lake - babali babali siri ithirithi
Sundara me sandhyave thum - me sudu velle peliye
Kalyani ganga rajini - lankara ridhi nil diye
Kalyani ganga rajini - lankara ridhi nil diye
Meth kalaye kandu ha sumi - us samanala e peliye
Thrailoh nahimi pa thebu - siri samanala gira mahimi
Sundara me sandhyave thum - me sudu velle peliye
(Kalyani ganga rajini - lankara ridhi nil diye...//)
Sundara me sandhyave thum - me sudu velle peliye
(Kalyani ganga rajini - lankara ridhi nil diye...//)කල්යාණි ගංගා රාජිණි ගී පද
කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ
කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ
සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ
කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ
කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ
නෑර ගලා ඒ මාවැලි - දැදුරු වළවේ පාවෙති
මනරම්‍ය මාගේ සිරි ලකේ - බැබළී බැබළී සිරි ඉතිරිතී
සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ
කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ
කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ
මෙත් කාලයේ කඳු හා සුමී - උස් සමනළ ඒ පේළියේ
ත්‍රෛලෝ නාහිමි පා තැබූ - සිරි සමනළ ගිර මාහිමි
සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ
(කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ...//)
සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ
(කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ...//)Performances of Kalyani Ganga Rajini
Cover versions, live performances, and reality-show contestant performances of “Kalyani Ganga Rajini” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kalyani Ganga Rajini LyricsKalyani Ganga Rajini Lyrics Englishකල්යාණි ගංගා රාජිණිකල්යාණි ගංගා රාජිණි ගීතයේ පද පෙළLyrics With TransliterationWasantha Sandanayaka SongsWasantha Sandanayaka LyricsSandanayaka Lyrics