Dannawane Mama Enne Lyrics by Wijitha Kumara Gunathunga
Dannawane Mama Enne (දන්නවානේ මම එන්නේ) is a Sinhala song sung by Wijitha Kumara Gunathunga. This page presents the Dannawane Mama Enne lyrics in Sinhala script (දන්නවානේ මම එන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dannawane Mama Enne |
|---|---|
| SINGER | Wijitha Kumara Gunathunga |
| VIEWS | 5 |
| UPDATED |
Dannawane Mama Enne Lyrics
Dannawane mama enne numba dakinna kiyala
Nodannawa wage yanne numbayi ahaka balala
Hade pipunu adara mal suwada numbata deela
Bala inne numbe adare magema weyi da kiyala
Raa jamaya lan wenakota sitata bayayi sondure
Numba hindaa eliwena thuru kandulu salayi andure
Deneth piyana hema mohotaka numba langa athi sondure
Asarana wu jeewithayama kandulali mata himiwe
Dannawane mama enne ...
Mage pawakata wena kenekuta ayithi weyida dannae
Ehema wunoth eya dakinna maa jeewath wennae
Mage adare me taramma numbata ayi da dannae
Numbata hera wena kisi kenekuta me adare dennae
Dannawane mama enne ....දන්නවානේ මම එන්නේ ගී පද
දන්නවානේ මම එන්නේ නුඹ දකින්න කියලා
නොදන්නවා වගේ යන්නේ නුඹයි අහක බලලා
හදේ පිපුණු ආදර මල් සුවඳ නුඹට දීලා
බලා ඉන්නේ නුඹේ ආදරෙ මගෙම වෙයි ද කියලා
රෑ ජාමය ළං වෙනකොට සිතට බයයි සොඳුරේ
නුඹ හින්දා එළිවෙනතුරු කඳුළු සලයි අඳුරේ
දෙනෙත් පියන හැම මොහොතක නුඹ ළඟ ඇති සොඳුරේ
අසරණ වූ ජීවිතයම කඳුළැලි මට හිමිවේ
දන්නවානේ මම එන්නේ ...
මගෙ පවකට වෙන කෙනෙකුට අයිති වෙයිද දන්නෑ
එහෙම වුණොත් එය දකින්න මා ජීවත් වෙන්නෑ
මගෙ ආදරේ මේ තරම්ම නුඹට ඇයි ද දන්නෑ
නුඹට හැර වෙන කිසි කෙනෙකුට මේ ආදරේ දෙන්නෑ
දන්නවානේ මම එන්නේ ....Related Songs and Tags
Dannawane Mama Enne LyricsDannawane Mama Enne Lyrics Englishදන්නවානේ මම එන්නේදන්නවානේ මම එන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationWijitha Kumara Gunathunga SongsWijitha Kumara Gunathunga Lyrics