Sudu Pata Gaume Adaraya Bandune Lyrics by Wijitha Kumara Gunathunga
Sudu Pata Gaume Adaraya Bandune (සුදු පාට ගවුමේ ආදරය බැදුනේ) is a Sinhala song sung by Wijitha Kumara Gunathunga. This page presents the Sudu Pata Gaume Adaraya Bandune lyrics in Sinhala script (සුදු පාට ගවුමේ ආදරය බැදුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Pata Gaume Adaraya Bandune |
|---|---|
| SINGER | Wijitha Kumara Gunathunga |
| VIEWS | 99 |
| UPDATED |
Sudu Pata Gaume Adaraya Bandune Lyrics
Sudu pata gavume adaraya badune
Nuba lassanai nangiye
Oya neela daase maa daasa badune
Hurathal nisai panchiye
Denna mata adare denna mata jeevithe
Oba mage thamai panchiye
Ha ... maa adarei nangiye
Kisidinaka maa sithe nevathunu nathi
Nubama pamanak avith nevathunu hati
Adaraya maa sithe dalulana hati
Nubata mama jeevithet pudami sithe
Sita nubage lagamai navathanna baamai
Maa asaranai panchiye
Adaraya pudumai mata nam notherei
Maa adarei nangiye
Sudu pata gavume ....
Suduma sudu patin nuba ena hati
Hurathalaya pennana hinahena gati
Mulu sasara nuba pata enawai siti
Hemadama maa sita handavana hati
Hanguman bohomai sita athule therapei
Pavasanna ba nangiye
Jeevitaya pudumai nubatama barai
Maa adarei nangiye
Sudu pata gavume ....සුදු පාට ගවුමේ ආදරය බැදුනේ ගී පද
සුදු පාට ගවුමේ ආදරය බැදුනේ
නුඹ ලස්සනයි නංගියේ
ඔය නීල දෑසේ මා දෑස බැදුනේ
හුරතල් නිසයි පැංචියේ
දෙන්න මට ආදරේ දෙන්න මට ජීවිතේ
ඔබ මගෙ තමයි පැංචියේ
හා ... මා ආදරෙයි නංගියේ
කිසිදිනක මා සිතේ නැවතුනු නැති
නුඹම පමණක් ඇවිත් නැවතුනු හැටි
ආදරය මා සිතේ දළුලන හැටි
නුඹට මම ජීවිතෙත් පුදමි සිතේ
සිත නුඹගෙ ලගමයි නවතන්න බෑමයි
මා අසරණයි පැංචියේ
ආදරය පුදුමයි මට නම් නොතේරෙයි
මා ආදරෙයි නංගියේ
සුදු පාට ගවුමේ ....
සුදුම සුදු පාටින් නුඹ එන හැටි
හුරතලය පෙන්නා හිනැහෙන ගති
මුලු සසර නුඹ පතා එනවයි සිති
හැමදාම මා සිත හඬවන හැටි
හැඟුමන් බොහෝමයි සිත ඇතුලෙ තෙරපෙයි
පවසන්න බෑ නංගියේ
ජීවිතය පුදුමයි නුඹටම බාරයි
මා ආදරෙයි නංගියේ
සුදු පාට ගවුමේ ....
Performances of Sudu Pata Gaume Adaraya Bandune
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Pata Gaume Adaraya Bandune” on YouTube.
Cover Versions · 4
▶CoverSudu Pata Gawume | සුදු පාට ගවුමේ ආදරය බැදුනේ | Tango Chill | කවුරුත් හෙව්ව එකTANGO CHILL
▶CoverSudupata Gawme | සුදුපාට ගවුමේ | Voice Of Malindu ChathurangaMalindu Chathuranga
▶CoverSudu Pata Gawume | සුදු පාට ගවුමේ ආදරය බැදුනේ | Tango Chill | කවුරුත් හෙව්ව එකSHENU KALPA
▶CoverSudu Pata Gaume - සුදු පාට ගවුමේ ආදරය බැදුනේ - SL MUSICRE CUP
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Pata Gaume Adaraya Bandune LyricsSudu Pata Gaume Adaraya Bandune Lyrics Englishසුදු පාට ගවුමේ ආදරය බැදුනේසුදු පාට ගවුමේ ආදරය බැදුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationWijitha Kumara Gunathunga SongsWijitha Kumara Gunathunga Lyrics