Sudu Sela Agin Lyrics by Wilbert Anthony
Sudu Sela Agin (සුදු සේල අගින්) is a Sinhala song sung by Wilbert Anthony. This page presents the Sudu Sela Agin lyrics in Sinhala script (සුදු සේල අගින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Sela Agin |
|---|---|
| SINGER | Wilbert Anthony |
| VIEWS | 76 |
| UPDATED |
Sudu Sela Agin Lyrics
Sudu sela agin wasu neela nuwan
Vihidaa maa wetha balanu nethin
Oba mata himi wana dawasa awith //
Sith welaa dukin lowa kiyu wadan
Yali apa ridawanu nohaeka ithin//
Matu yali kadulali nomatha nethin
Helu susum podin temu kadulu lawan
Sela agin gena pisanu semin
Oba maa ek wi sada pemiinසුදු සේල අගින් ගී පද
සුදු සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා වෙත බලනු නෙතින්
ඔබ මට හිමි වන දවස ඇවිත් //
සිත් වෙලා දුකින් ලොව කියූ වදන්
යලි අප රිදවනු නොහැක ඉතින්//
මතු යලි කදුලැලි නොමැත නෙතින්
හෙලු සුසුම් පොදින් තෙමු කදුලු ලවන්
සේල අගින් ගෙන පිසනු සෙමින්
ඔබ මා එක් වී සදා පෙමින්Performances of Sudu Sela Agin
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Sela Agin” on YouTube.
Live Performances · 3
▶LiveSudu Sela Agin | සුදු සේල අගින් - Wilbert Anthony | විල්බට් ඇන්තනිShineflower Musical Band
▶Liveසුදු සේල අගින් | Sudu Sela Agin | Gamini Jeewarathna | Dubai Live | Best SoundShutter & shine creations
▶Liveසුදු සේල අගින් | Sudu sela agin Live performance by Dilip Kumara jayasuriyaSUMEDHA THARANGA - Official
Cover Versions · 12
▶Coverසුදු සේල අගින් - ගාමිණී ජීවරත්න +94726944681 | Sudu Sela Again - Gamini Jeewaratna +94726944681Ganushka Randula
▶CoverSudu Sela Agin Wesu Neela Nuwan Original song by Wilbert Anthony| සුදු සේල අගින්SANDISA _Production
▶CoverSudu Sela Agin - Wilbert Anthony (සුදු සේල අගින් - විල්බට් ඇන්තනි)Kirula Radio
▶CoverSudu sela agin vesu neela nuwan සුදුසේල අගින් වැසු නීල නුවන්UB Bandara
▶Coverසුදු සේල අගින් - විල්බට් ඇන්තනී | Sudu Sela Again - Wilbert AnthonyGanushka Randula
▶Coverසුදු සේල අගින් | Sudu Sela Agin | Gamini JeewarathnaWENAS - වෙනස්
▶CoverSudu sela agin wesu neela nuwan - Wilbert Anthony | සුදු සේල අගින් - විල්බට් ඇන්තනිRD Entertainments
▶CoverSudu Sela Agin සුදු සේල අගින් Gamini Jeewarathna Purple Range "දැඩිගම ගෝල්ඩ් Super Night 2026” මහරගමGanga Video Team
▶CoverSudu Sela Agin Wasu Neela Nuwan | සුදු සේල අගින් වැසු නීල නුවන් | Cover By Chandika ArachchigeChandika Arachchige
▶CoverSudu seela Agin සුදු සේල අගින්Shyama Jayasinghe
▶CoverSudu Sela Agin (සුදු සේල අගින්) Reggae Cover | BOB MALA | Wilbert Anthony Classic Sinhala SongBOB MALA
▶CoverSudu Sela Agin Gamini Jeewarathna - Nalin with Romance Koralawella | සුදු සේල අගින් ගාමිණී ජිවරත්නGanga Video Team
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Sela Agin LyricsSudu Sela Agin Lyrics Englishසුදු සේල අගින්සුදු සේල අගින් ගීතයේ පද පෙළLyrics With TransliterationWilbert Anthony SongsWilbert Anthony LyricsAnthony Lyrics