Gama Harada Sidadiyata Lyrics by Wilbert Anthony
Gama Harada Sidadiyata (ගම හැරදා සිදාදියට) is a Sinhala song sung by Wilbert Anthony. This page presents the Gama Harada Sidadiyata lyrics in Sinhala script (ගම හැරදා සිදාදියට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gama Harada Sidadiyata |
|---|---|
| SINGER | Wilbert Anthony |
| VIEWS | 23 |
| UPDATED |
Gama Harada Sidadiyata Lyrics
(Gama herada sidaadiyata deega giyath naeno
Geta thumba kola punchi bathala sural vayan naeno
Sitha paalui gama paalui numba nomathiwa naeno
Kada baeda gena suba naekathin gamata waren naeno).....//
(Kande gedara mini pahanak vilasa diluni naeno
Baalawiye baendi aalaya amathaka kala naeno)..//
Daese negena kandulu maka andun ulaa naeno
Naekath bala awuruddhata gamata waren naeno
Gama herada..../
(Suba naekathin thel gaewa mata mathakai naeno
Ekalanga hinda handa baeluwa mata mathakai naeno)..//
Nawa awurudhu kumariya lesa suba setha gena naeno
Laesi gamanin deweta dige gamata waren naeno
Gama herada..../ගම හැරදා සිදාදියට ගී පද
(ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ
ගැට තුඹ කොල පුන්චි බතල සුරල් වයන් නෑනෝ
සිත පාලුයි ගම පාලුයි නුඹ නොමැතිව නෑනෝ
කද බැද ගෙන සුබ නැකතින් ගමට වරෙන් නෑනෝ).....//
(කන්දෙ ගෙදර මිණි පහනක් විලස දිලුනි නෑනෝ
බාලවියේ බැඳි ආලය අමතක කල නෑනෝ)..//
දෑසෙ නැගෙන කඳුළු මකා අඳුන් උලා නෑනෝ
නැකත් බලා අවුරුද්දට ගමට වරෙන් නෑනෝ
ගම හැරදා..../
(සුභ නැකතින් තෙල් ගෑවා මට මතකයි නෑනෝ
එකලඟ හිඳ හඳ බැලුවා මට මතකයි නෑනෝ)..//
නව අවුරුදු කුමරිය ලෙස සුබ සෙත ගෙන නෑනෝ
ලැසි ගමනින් දෙවැට දිගේ ගමට වරෙන් නෑනෝ
ගම හැරදා..../Performances of Gama Harada Sidadiyata
Cover versions, live performances, and reality-show contestant performances of “Gama Harada Sidadiyata” on YouTube.
Cover Versions · 12
▶CoverGama harada sidadiyata | ගම හැරදා සිදාදියට | Indika Liyanage | Tribute to Wilbert AnthonyIndika Liyanage Official Channel
▶CoverNanoo | ( නෑනෝ ) | Saman Indika | SCRET Mega Night ප්‍රසංගයේSecret Music Band
▶Coverගම හැරදා සිදාදියට (පැදුරු පාටිය)ගැමි සිරි අසිරි**
▶CoverGama Herada Sidadiyata -Vilbert Anthony.wmvsisira koggalahewa
▶Coverගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ/gama harada sidadiyata deega giyath nano/welu musicවේලු Music
▶Covergama harada karokewonderful karoke
▶Coverගම හැරදා සිදාදියට - Ceylon AlbumsCeylon Albums
▶CoverGama Herada Sidadiyata | ගම හැරදා සිදාදියට | EDM RemakeShanezz Vibe
▶CoverDJ Sasu – Gama Harada Sidadiyata Remix Cover (ගම හැරදා සිදාදියට)DJ Sasu
▶CoverGama harada sidadiyata (ගම හැරදා සිදාදියට)Ape Kale Sindu Kamare (අපේ කාලෙ සිංදු කාමරේ)Sancharakaya TV
▶CoverGama Haradaa Sidaadiyata | ගම හැරදා සිදාදියට දීග ගියත් නගෝ | Brother CharlesKushan Creations - KTV
▶CoverGama haradha sidhadhiyata[ගම හැරදා සිදාදියට]||vilbat anthani song||studio one prsesent|SURANGA C official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gama Harada Sidadiyata LyricsGama Harada Sidadiyata Lyrics Englishගම හැරදා සිදාදියටගම හැරදා සිදාදියට ගීතයේ පද පෙළLyrics With TransliterationWilbert Anthony SongsWilbert Anthony LyricsAnthony Lyrics