Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Wings
  3. Dasayai Masayai Lyrics

Dasayai Masayai Lyrics by Wings

Dasayai Masayai (දාසයයි මාසයයි) is a Sinhala song sung by Wings. This page presents the Dasayai Masayai lyrics in Sinhala script (දාසයයි මාසයයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Dasayai Masayai including singer, lyricist, composer, and view count
SONGDasayai Masayai
SINGERWings
LYRICISTWings
COMPOSERWings
VIEWS3
UPDATEDMay 2026

Dasayai Masayai Lyrics

(Oyata daasayayi maasayayi mata dahaataayi maasayayi
Mata kiyanannath lajjayi kella oyataayi aadare.......//)

Oyata denna hitapu sweet liyuma deeganna baeri vunama
Gedara giye anda anda kiyanannath baa thibuna ee duka
Mage panath obama ganna aragena mata haa kiyananna
Haa kiyalala imuko ane senasille.......

Oyata daasayayi.......

Oyage amma indan dorakada langa mura karanava mage kella
Man kese kiyamdo one and only mage love eka
Karumayakda pera bhavayaka paladenne panna panna
Oya mage baby vannae kawadada.......

Oyata daasayayi maasayayi mata dahaataayi maasayayi
Kiyaganna baeri vunath satthayi kella oyataayi aadare
Oyata daasayayi maasayayi mata dahaataayi maasayayi
Mata kiyanannath lajjayi kella oyataayi aadare.......

දාසයයි මාසයයි ගී පද

(ඔයාට දාසයයි මාසයයි මට දහඅටයි මාසයයි
මට කියන්නත් ලැජ්ජයි කෙල්ලේ ඔයාටයි ආදරේ.......//)

ඔයාට දෙන්න හිටපු ස්වීට් ලියුම දීගන්න බැරි වුණාම
ගෙදර ගියේ අඬ අඬ කියන්නත් බෑ තිබුණ ඒ දුක
මගේ පණත් ඔබම ගන්න අරගෙන මට හා කියන්න
හා කියලා ඉමුකෝ අනේ සැනසිල්ලේ........

ඔයාට දාසයයි.......

ඔයාගේ අම්මා ඉඳන් දොරකඩ ළඟ මුර කරනවා මගේ කෙල්ල
මං කෙසේ කියම්දෝ වන් ඇන්ඩ් ඔන්ලි මගේ ලව් එක
කරුමයක්ද පෙර භවයක පලදෙන්නේ පන්න පන්න
ඔයා මගේ බේබි වන්නේ කවදාද.......

ඔයාට දාසයයි මාසයයි මට දහඅටයි මාසයයි
කියාගන්න බැරි වුණත් සත්තයි  කෙල්ලේ ඔයාටයි ආදරේ
ඔයාට දාසයයි මාසයයි මට දහඅටයි මාසයයි
මට කියන්නත් ලැජ්ජයි කෙල්ලේ ඔයාටයි ආදරේ.......

Related Songs and Tags

Dasayai Masayai LyricsDasayai Masayai Lyrics Englishදාසයයි මාසයයිදාසයයි මාසයයි ගීතයේ පද පෙළLyrics With TransliterationWings SongsWings LyricsWings ComposerWings Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Dasayai Masayai" by Wings

Song Video

More from Wings

  • Kola Nari Lyrics3
  • View All Songs2

Popular Songs This Week

  • Chuttak Chuttak LyricsYohani
    89
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    75
  • Pemin Bendennai LyricsHenry Kaldera
    62
  • Himaleta Wada Usai LyricsJude Rogans
    52
  • Sansarini LyricsYasas Medagedara
    50
  • Bambara Nade LyricsBachi Susan
    44
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    43
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    39
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    37
  • Hama Husma Ganema LyricsRukshan Madushanka (Rukshi)
    32