Kola Nari
Kola Nari Lyrics
Dinak ma ha sandak paaya
Sitak deela sihine yaaveela
Paawa aawa rayak paasa
Mage veela neth yaayama sanasala
Dutudaama mage daetha languwaa
Kola naari sitha sarasala
Seda haaduwak gawasala
Langwela hada sanasala
Kisi rahasak naa kiyaa
Daese aadaraya ingikalaa
Paata sihinayama hadakalaa
Aaye aaye aege daesa dalwennaa
Hemadaama raema mata aewa sihi wennaa
Daetha daetha ekwennaa
Daesa daesa langwennaa
Mage loke ae bawa therennnaa
Paata heena diswennaa
Rosa yaaye raeswennaa
Aaye aaye aewama sihi wenawaa
Aadare peruman puranawaa
Sitha koniththaa numba thawat langwennaa
Kola naari.....
කෝල නාරි ගී පද
දිනක් මා හා සඳක් පායා
සිතක් දීලා සිහිනේ යාවීලා
පාව ආවා රැයක් පාසා
මාගෙ වීලා නෙත් යායම සනසලා
දුටුදාම මාගෙ දෑත ලංවූවා
කෝල නාරි සිත සරසලා
සේද හාදුවක් ගවසලා
ලංවෙලා හද සනසලා
කිසි රහසක් නෑ කියා
දෑසේ ආදරය ඉඟිකලා
පාට සිහිනයම හැඩකලා
ආයෙ ආයෙ ඇගෙ දෑස දැල්වෙන්නා
හැමදාම රෑම මට ඇයව සිහි වෙන්නා
දෑත දෑත එක්වෙන්නා
දෑස දෑස ලංවෙන්නා
මාගෙ ලෝකෙ ඈ බව තේරෙන්නා
පාට හීන දිස්වෙන්නා
රෝස යායෙ රැස්වෙන්නා
ආයෙ ආයෙ ඈවම සිහි වෙනවා
ආදරේ පෙරුමන් පුරනවා
සිත කොනිත්තා නුඹ තවත් ලං වෙන්නා
කෝල නාරි.....
Frequently Asked Questions
Who sang Kola Nari?
Wings performed Kola Nari. Wings is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Kola Nari lyrics?
The lyrics for Kola Nari were written by Shehan Galahitiyawa. Shehan Galahitiyawa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Kola Nari?
Wings composed the music for Kola Nari. Wings both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Kola Nari complete lyrics?
You can find the complete Kola Nari lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kola Nari?
Kola Nari has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කෝල නාරි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කෝල නාරි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kola Nari" or discuss the lyrics with other music lovers.
Song Video
More from Wings
- Dasayai Masayai Lyrics0 views
- View All Songs2 songs
Popular Songs This Week
- 151 views
- 87 views
- 68 views
- 63 views
- 60 views
- 52 views
- 41 views
- 40 views
- 39 views
- 33 views