Daiwayai Me Lyrics in Sinhala (දෛවයයි මේ ගී පද) and English by Yasiru Nuwandika, written by Dilan Gamage and composed by Ashan Fernando. This page includes the Sinhala lyrics and English transliteration. Daiwayai Me is a Sinhala song performed by Yasiru Nuwandika with lyrics penned by Dilan Gamage and music composed by Ashan Fernando. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Daiwayai Me |
|---|---|
| SINGER | Yasiru Nuwandika |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 5 |
| UPDATED |
Daivayayi me apa muna gassuwe kawadawath himi nowana oya
Labimeda me nolabima obe ahamben lan wune
Himiwenne na kawadawath duka vitharai urume
Duras wenna ba mata thamath, man vitharada pem kale...
Aa dura diha maga hinda bala thewunath kothek
Ma thaniwela thanikada mage husman pawa
Oba illala hirihara kala
Mari mari upadinna bahe thaw mehema
Me as piyawenna kalin ayeth enna...
Me hitha hadagannata kiya kiwath kothek panivida ewa
Ma pem kale hera yanu nowe miyadena thura ma nam obe
Mari mari upadinna bahe thaw mehema
Me as piyawenna kalin ayeth enna...
Daivayayi me apa muna...
Duras wenna ba mata thamath, man vitharada pem kale...දෛවයයි මේ අප මුණ ගැස්සුවේ කවදාවත් හිමි නොවන ඔයා
ලැබීමද මේ නොලැබීම ඔබේ අහම්බෙන් ළං වුණේ
හිමිවෙන්නේ නෑ කවදාවත් දුක විතරයි උරුමේ
දුරස් වෙන්න බෑ මට තාමත්, මං විතරද පෙම් කළේ...
ආ දුර දිහා මග හිඳ බලා තැවුණත් කොතෙක්
මා තනිවෙලා තනිකඩ මගේ හුස්මන් පවා
ඔබ ඉල්ලලා හිරිහැර කළා
මැරි මැරී උපදින්න බැහැ තව මෙහෙම
මේ ඇස් පියවෙන්න කලින් ආයෙත් එන්න...
මේ හිත හදාගන්නට කියා කීවත් කොතෙක් පණිවිඩ එවා
මා පෙම් කළේ හැර යනු නොවේ මියැදෙන තුරා මා නම් ඔබේ
මැරි මැරී උපදින්න බැහැ තව මෙහෙම
මේ ඇස් පියවෙන්න කලින් ආයෙත් එන්න...
දෛවයයි මේ අප මුණ...
දුරස් වෙන්න බෑ මට තාමත්, මං විතරද පෙම් කළේ...