Deyak Kiyannam Lyrics
by Yohan Perera
“deyak kiyanam sandasaaviye” (දෙයක් කියන්නම් සඳසාවියේ): Deyak Kiyannam (දෙයක් කියන්නම්) lyrics, a Sinhala heartbreak song sung by Yohan Perera, with words and music by Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දෙයක් කියන්නම් ගී පද, and many know it simply as deyak kiyanam.
| SONG | Deyak Kiyannam |
|---|---|
| SINGER | Yohan Perera |
| LYRICIST | Rookantha Gunathilaka |
| COMPOSER | Rookantha Gunathilaka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Deyak Kiyannam Lyrics Singlish
deyak kiyanam sandasaaviye
thanak thiyenava hada mandale
kalak bala sitiya sitak kada vetuna
tavat ithin nam mata baa priye.....//
payak payak gaane dinak vage denune
malak dutuva gaane obe muhunai penune
maa situm sulange paavuna rahase.....
deyak kiyanam.....
rayak rayak gaane obe genai situve
jeevithayama obe haa innatai one
maa sada pattuway aadarei obage.....
deyak kiyanam.....//දෙයක් කියන්නම් ගී පද
දෙයක් කියන්නම් සඳසාවියේ
තැනක් තියෙනවා හද මණ්ඬලේ
කලක් බලා සිටිය සිතක් කඩා වැටුණා
තවත් ඉතින් නම් මට බෑ ප්‍රියේ.....//
පැයක් පැයක් ගානේ දිනක් වගේ දැනුනේ
මලක් දුටුව ගානේ ඔබේ මුහුණයි පෙනුණේ
මා සිතුම් සුළඟේ පාවුණා රහසේ.....
දෙයක් කියන්නම්.....
රැයක් රැයක් ගානේ ඔබේ ගැනයි සිතුවේ
ජීවිතයම ඔබ හා ඉන්නටයි ඕනේ
මා සදා පැතුවේ ආදරෙයි ඔබගේ.....
දෙයක් කියන්නම්.....//
Performances of Deyak Kiyannam
Cover versions, live performances, and reality-show contestant performances of “Deyak Kiyannam” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Deyak Kiyannam LyricsDeyak Kiyannam Lyrics Englishදෙයක් කියන්නම්දෙයක් කියන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationYohan Perera SongsYohan Perera LyricsPerera LyricsRookantha Gunathilaka ComposerRookantha Gunathilaka Lyricist


