Sundarai Jeewithe Lyrics
by Yohan Perera
“Sundarai mage jeewithe” (සුන්දරයි මගේ ජීවිතේ): Sundarai Jeewithe (සුන්දරයි ජීවිතේ) lyrics, a Sinhala love song sung by Yohan Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුන්දරයි ජීවිතේ ගී පද, and many know it simply as Sundarai mage.
| SONG | Sundarai Jeewithe |
|---|---|
| SINGER | Yohan Perera |
| LYRICIST | Yohan Perera |
| COMPOSER | Yohan Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 45 |
| UPDATED |
Sundarai Jeewithe Lyrics Singlish
Sundarai mage jeewithe
Obe senehasa memata labenava nam
Adarei mage aathmayan
Mage thanikama obata danenava nam
Asarana venada jeewithaye
Lengathu vena aya me lova devivaru ve.....
Sundarai mage jeewithe
Obe senehasa memata labenava nam.....
Mal yaaye samanallu pinnen themi yai
Tatu barava pini vesse handana vilaapei...//
Mage jeewithe e vagemai dura paalu tharuvak vagei....
Sundarai mage jeewithe
Obe senehasa memata labenava nam
Adarei mage aathmayan
Mage thanikama obata danenava nam.....
Mage sihina binda vetune mage baalayemai
Sanda sisila hiru kirana nolabi giya se...//
Thani venna varadak unado rahasin asai thaaruka.....
Sundarai mage jeewithe......සුන්දරයි ජීවිතේ ගී පද
සුන්දරයි මගේ ජීවිතේ
ඔබේ සෙනෙහස මෙමට ලැබෙනවා නම්
ආදරෙයි මගේ ආත්මයෙන්
මගේ තනිකම ඔබට දැනෙනවා නම්
අසරණ වෙනදා ජීවිතයේ
ලෙන්ගතු වෙන අය මේ ලොව දෙවිවරු වේ.....
සුන්දරයි මගේ ජීවිතේ
ඔබේ සෙනෙහස මෙමට ලැබෙනවා නම්.....
මල් යායේ සමනල්ලු පින්නෙන් තෙමී යයි
තටු බරව පිනි වැස්සේ හඬනා විලාපෙයි...//
මගේ ජීවිතේ ඒ වගේමයි දුර පාළු තරුවක් වගෙයි....
සුන්දරයි මගේ ජීවිතේ
ඔබේ සෙනෙහස මෙමට ලැබෙනවා නම්
ආදරෙයි මගේ ආත්මයෙන්
මගේ තනිකම ඔබට දැනෙනවා නම්.....
මගේ සිහින බිඳ වැටුණේ මගේ බාලයේමයි
සඳ සිසිල හිරු කිරණ නොලැබී ගියා සේ...//
තනි වෙන්න වරදක් උනාදෝ රහසින් අසයි තාරුකා.....
සුන්දරයි මගේ ජීවිතේ......
Performances of Sundarai Jeewithe
Cover versions, live performances, and reality-show contestant performances of “Sundarai Jeewithe” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverGalayana Gange | Raween Kanishka | Deweni Inima Teledrama Song | eTuneseTunes
▶CoverRoshan Fernando | Adare Sundarai I ආදරේ සුන්දරයි ජීවිතේ | රොෂාන් ප්‍රනාන්දු | Flash BackPS Creation
▶Coverඅන්සතු වී (සුන්දරයි ජීවිතේ) | Ansathu Wee (Acoustic) | Dasun MadushanLIVE Sri Lanka Acoustic
▶CoverSundarai Jeewithe Yohan pereraWIDE ANGLE PRODUCTIONS
▶CoverSundarai Jeewithe (සුන්දරයි ජීවිතේ) - Chamika Bulathgama CoverChamika Bulathgama
▶CoverSundarai Jeewithe - සුන්දරයි ජීවිතේ - Malani Bulathsinhala & Kithsiri JayasekaraGolden Music Cafe
▶Coverසුන්දරයි ජීවිතේ - අරපිරිමැස්මේ වටිනකම (Sundarai Jeewithe Epi 01 Arapirimasme Watinakama)Dtv Ceylon
▶CoverSundarayi jiwithe high quality සුන්දරයි ජීවිතේ ආදරේ සුවඳ ගලාSumanasiri Arumapperuma
▶Coversundarai jeewithe | සුන්දරයි ජීවිතේ cover song ruchira &kasunRuchira Madhuwantha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sundarai Jeewithe LyricsSundarai Jeewithe Lyrics Englishසුන්දරයි ජීවිතේසුන්දරයි ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationYohan Perera SongsYohan Perera LyricsPerera LyricsYohan Perera ComposerYohan Perera Lyricist
