Manamaala Dangakaarayo Lyrics
“Bhavayen bhave pawewee mage kodu daese welee” (භවයෙන් භවේ පාවෙවී මගේ කෝඩු දෑසේ වෙලී): Manamaala Dangakaarayo (මනමාල දඟකාරයෝ) lyrics, a Sinhala love song sung by Yohara Fernando, with words by Asirini Wickramarathne and music by Vikum Sri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මනමාල දඟකාරයෝ ගී පද, and many know it simply as Bhavayen bhave.
| SONG | Manamaala Dangakaarayo |
|---|---|
| SINGER | Yohara Fernando |
| LYRICIST | Asirini Wickramarathne |
| COMPOSER | Vikum Sri |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Manamaala Dangakaarayo Lyrics Singlish
Bhavayen bhave pawewee mage kodu daese welee
Hema husmak pura langa inne oyamai
Oya tama dannae wage manamaala dagakaarayo.....
Thun this peye horen adi tiya
Me pem hithe kawiyak liya
E akuru dura gihilla dan hithe
Hema heeneka pawa man hewwe oyamai
Oya inne dannae wage manamaala dagakaarayo.....
Kolan hina hita petaleela
Mata man pawa amathak kala
E hina dura gihilla dan hithe
Hema sansaaraye me daethama oyatai
Oya inne dannae wage manamaala dagakaarayo.....
Bhavayen bhave.....මනමාල දඟකාරයෝ ගී පද
භවයෙන් භවේ පාවෙවී මගේ කෝඩු දෑසේ වෙලී
හැම හුස්මක් පුරා ළඟ ඉන්නේ ඔයාමයි
ඔයා තාම දන්නෑ වගේ මනමාල දඟකාරයෝ.....
තුන් තිස් පැයේ හොරෙන් අඩි තියා
මේ පෙම් හිතේ කවියක් ලියා
ඒ අකුරු දුර ගිහින් දැන් හිතේ
හැම හීනෙක පවා මං හෙව්වේ ඔයාමයි
ඔයා ඉන්නේ දන්නෑ වගේ මනමාල දඟකාරයෝ.....
කෝලං හිනා හිත පැටලීලා
මට මං පවා අමතක කළා
ඒ හිනා දුර ගිහින් දැන් හිතේ
හැම සංසාරයේ මේ දෑතම ඔයාටයි
ඔයා ඉන්නේ දන්නෑ වගේ මනමාල දඟකාරයෝ.....
භවයෙන් භවේ.....
Related Songs and Tags
Manamaala Dangakaarayo LyricsManamaala Dangakaarayo Lyrics Englishමනමාල දඟකාරයෝමනමාල දඟකාරයෝ ගීතයේ පද පෙළLyrics With TransliterationYohara Fernando SongsYohara Fernando LyricsFernando LyricsVikum Sri ComposerAsirini Wickramarathne Lyricist