Sitha Sandak Lyrics
“Sitha sandak wagei nagei dura ahas thale pipi” (සිත සඳක් වගෙයි නැගෙයි දුර අහස් තලේ පිපී), Sitha Sandak (සිත සඳක්) lyrics: a Sinhala heartbreak song sung by Yohara Fernando, with words by Asirini Wickramarathne and music by Sajith Rajapaksha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සිත සඳක් ගී පද.
| SONG | Sitha Sandak |
|---|---|
| SINGER | Yohara Fernando |
| LYRICIST | Asirini Wickramarathne |
| COMPOSER | Sajith Rajapaksha |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sitha Sandak Lyrics Singlish
Sitha sandak wagei nagei dura ahas thale pipi
E sandata eliya didi oba hidi hadehi velli
Oba hidi hadehi velli.....
Eka tharuwak vi peni tharu dahasak meda gili
Oba unnath sangavevi andunami kelmen eli
Pera sasare huru athi.....
Sitha sandak.....
Ven vevi dineka piri oba kiyayi sovin thevi
Iwasanna hadata heki oba pamani hadehi randi
Hinahenna sada athi.....
Sitha sandak.....සිත සඳක් ගී පද
සිත සඳක් වගෙයි නැගෙයි දුර අහස් තලේ පිපී
ඒ සඳට එළිය දිදී ඔබ හිඳි හදෙහි වෙලී
ඔබ හිඳි හදෙිහි වෙලී.....
එක තරුවක් වී පෙනී තරු දහසක් මැද ගිලී
ඔබ උන්නත් සැඟවෙවී අඳුනමි කැල්මෙන් එළි
පෙර සසරේ හුරු ඇති.....
සිත සඳක්.....
වෙන් වේවී දිනෙක පිරී ඔබ කියයි සොවින් තැවී
ඉවසන්න හදට හැකි ඔබ පමණි හදෙහි රැඳි
හිනැහෙන්න සදා ඇති.....
සිත සඳක්.....
Performances of Sitha Sandak
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Sandak” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Sandak LyricsSitha Sandak Lyrics Englishසිත සඳක්සිත සඳක් ගීතයේ පද පෙළLyrics With TransliterationYohara Fernando SongsYohara Fernando LyricsFernando LyricsSajith Rajapaksha ComposerAsirini Wickramarathne Lyricist
