Song Details: Singer & Composer Information
Mama Madida Lyrics in Sinhala (මම මදිද ගී පද) and English by Achintha Mihirani, written by Kapila Silva and composed by Sandaruwan Jayasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mama Madida
✍️ LYRICIST
👁️ VIEWS
6

Mama Madida Lyrics

Sudu sinindu sela endala maale
Gela palandavala patiniya vaage
Ran poruwa matha indala aale
Puda denna thama peruman piruwe
Duka uruma vunath perada
Mama nihanda vela hitiya
Oba kavada ho enava
Mama dina ganimin unna
Oba ivatha bala mageng midune
Mama madida oyaa hitana vilase

Mage surathe petali pahanse
Oba unnu kaale perada
Detholathare rendila senehe
Puda dunnu aale madi nae
Yannam kiya sangavi giya
Innam sada mathake dara
(Yali navath peradak vaage
Kavadavath tarahakma naene...//)

Nethu maane pipila rahase
Oba unna mage hada madure
Kusumathare eka kusumak se
Ravatilikara bas dunnu senehe
Innam sada thaniyen meda
Sathutin oyaa sitina thura
(Yali navath peradak vaage
Kavadavath tarahakma naene...//)

Sudu sinindu sela....

මම මදිද ගී පද

සුදු සිනිඳු සේල ඇඳලා මාලේ 
ගෙල පළඳවලා පතිනිය වාගේ 
රන් පෝරුව මත ඉඳලා ආලේ
පුද දෙන්න තමා පෙරුමන් පිරුවේ
දුක උරුම වුණත් පෙරදා 
මම නිහඬ වෙලා හිටියා
ඔබ කවදා හෝ එනවා 
මම දින ගනිමින් උන්නා
ඔබ ඉවත බලා මාගෙන් මිදුනේ 
මම මදිද ඔයා හිතනා විලසේ

මගේ සුරතේ පැටලී පහසේ 
ඔබ උන්නු කාලේ පෙරදා
දෙතොලතරේ රැඳිලා සෙනෙහේ 
පුද දුන්නු ආලේ මදි නෑ
යන්නම් කියා සැඟවී ගියා 
ඉන්නම් සදා මතකේ දරා
(යලි නාවත් පෙරදාක වාගේ 
කවදාවත් තරහක්ම නෑනේ...//)

නෙතු මානේ පිපිලා රහසේ 
ඔබ උන්නා මගේ හද මැදුරේ
කුසුමතරේ එක කුසුමක් සේ 
රැවටිලිකාර බස් දුන්නු සෙනෙහේ
ඉන්නම් සදා තනියෙන් මෙදා 
සතුටින් ඔයා සිටිනා තුරා
(යලි නාවත් පෙරදාක වාගේ 
කවදාවත් තරහක්ම නෑනේ...//)

සුදු සිනිඳු සේල....

Frequently Asked Questions

Who sang Mama Madida?

Achintha Mihirani performed Mama Madida. Achintha Mihirani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Mama Madida lyrics?

The lyrics for Mama Madida were written by Kapila Silva. Kapila Silva is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Mama Madida?

Sandaruwan Jayasinghe composed the music for Mama Madida. Sandaruwan Jayasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Mama Madida complete lyrics?

You can find the complete Mama Madida lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mama Madida?

Mama Madida has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මම මදිද ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මම මදිද ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mama Madida LyricsMama Madida Song LyricsMama Madida Lyrics Englishමම මදිද Lyricsමම මදිද ගීතයේ පද පෙළLyrics With TransliterationAchintha Mihirani SongsAchintha Mihirani LyricsMihirani LyricsMihirani Song LyricsSandaruwan Jayasinghe ComposerKapila Silva Lyricist
Comments & Discussion

Share your thoughts about "Mama Madida" or discuss the lyrics with other music lovers.

Loading comments...