Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Achintha Mihirani
  3. Ragini Lyrics

Ragini

Achintha Mihirani,Bone Killer,Izzy,Killer Bee,Lil Hassi

Ragini Lyrics

Rap

Oben unmada wu daese sihin unmaththakam we
Swayam santhaapa diya binde yalith thani wenne naene
Giman niwuna wu rae yaame 
Yowun gimhaanaye se 
Oba raaginiya we.......
(Ahi pillam nogasannam
Oya husman sipa gannam nidraave nidraave....//)

Sitha kulmath weela oba thurule ma
Daethin alla eka pimman sipa gaththa
Popiya haeguman naliya kaeluman 
Iwasum bidimin eka pimman sipa gaththa
Pahase pahase aei me rahase rahase
Kodura mumuna mumunnanne math weedo
Mumunnanne math wee....

Oben unmada wu daese.....

Piripun obe oya laya mandale gaessei 
Muhude raeli waage kimidenna aasi kellae

Obe dethole nuhuru pahasa winda 
Mage kiri sayure numba diya kinduriya 
Meewadayaki mama paeni berenaa 
Eya uranaa rajinada oba ma
Mala thaeluata nae ron ennae 
Kiyapan aei mata no paewasue
Ling kata aga podiyata thibunata 
Ali aeththuth ehi peenalaa aeththae....

Sansinduwe waru gananin obamai ae suralee 
Nil warale raeli gaessennae
Mihindum saelayaa wage sindune salu atharin....

Oben unmada wu daese.....
Rap

රාගිනී ගී පද

Rap

ඔබෙන් උන්මාද වූ දෑසේ සිහින් උන්මත්තකම් වේ
ස්වයං සන්තාප දිය බින්ඳේ යළිත් තනි වෙන්නෙ නෑනේ
ගිමන් නිවුණා වූ රෑ යාමේ 
යොවුන් ගිම්හානයේ සේ 
ඔබ රාගිනිය වේ.......
(ඇහි පිල්ලම් නොගසන්නම්
ඔය හුස්මන් සිප ගන්නම් නිද්‍රාවේ නිද්‍රාවේ....//)

සිත කුල්මත් වීලා ඔබ තුරුලේ මා
දෑතින් අල්ලා එක පිම්මෙන් සිප ගත්තා
පොපියා හැඟුමන් නලියා කැලුමන් 
ඉවසුම් බිඳිමින් එක පිම්මෙන් සිප ගත්
පහසේ පහසේ ඇයි මේ රහසේ රහසේ
කොඳුරා මුමුණා මුමුණන්නේ මත් වීදෝ
මුමුණන්නේ මත් වී....

ඔබෙන් උන්මාද වූ දෑසේ.....

පිරිපුන් ඔබේ ඔය ළය මඬලේ ගැස්සෙයි 
මුහුදේ රැලි වාගේ කිමිදෙන්නට ආසයි කෙල්ලේ

ඔබේ දෙතොලේ නුහුරු පහස විඳ 
මගේ කිරි සයුරේ නුඹ දිය කිඳුරිය 
මීවදයකි මම පැණි බේරෙනා 
එය උරනා රැජිණද ඔබ මා
මල තැලුවට නෑ රොන් එන්නේ 
කියපන් ඇයි මට නො පැවසූයේ
ළිං කට අග පොඩියට තිබුණට 
අලි ඇත්තුත් එහි පීනලා ඇත්තේ....

සංසිඳුවේ වරු ගණනින් ඔබමයි ඒ සුරලී 
නිල් වරලේ රැලි ගැස්සෙන්නේ
මිහිඳුම් සේලය වගේ සිඳුනේ සළු අතරින්....

ඔබෙන් උන්මාද වූ දෑසේ.....
Rap

Frequently Asked Questions

Who sang Ragini?

Achintha Mihirani performed Ragini. Achintha Mihirani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ragini lyrics?

The lyrics for Ragini were written by Sajith Akmeemana. Sajith Akmeemana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Ragini?

Iraj composed the music for Ragini. Iraj is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Ragini lyrics?

You can find the Ragini lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ragini?

Ragini has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රාගිනී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රාගිනී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ragini LyricsRagini Song LyricsRagini Lyrics Englishරාගිනී Lyricsරාගිනී ගීතයේ පද පෙළLyrics With TransliterationAchintha Mihirani SongsAchintha Mihirani LyricsMihirani LyricsMihirani Song LyricsIraj ComposerSajith Akmeemana Lyricist

Ragini - Singer, Lyricist & Composer

Ragini Lyrics in Sinhala (රාගිනී ගී පද) and English by Achintha Mihirani, Bone Killer, Izzy, Killer Bee, and Lil Hassi, written by Sajith Akmeemana and composed by Iraj. This page includes the Sinhala lyrics and English transliteration.
SONGRagini
SINGER
Achintha Mihirani, Bone Killer, Izzy, Killer Bee, Lil Hassi
LYRICIST
Sajith Akmeemana
COMPOSER
Iraj
VIEWS9
ShareShare "Ragini" by Achintha Mihirani

Song Video

More from Achintha Mihirani

  • Mama Madida Lyrics7
  • View All Songs2

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53