Awasanayak Naha Lyrics by Amath Eranda
Awasanayak Naha (අවසානයක් නැහැ) is a Sinhala song sung by Amath Eranda. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Chamath Sangeeth. This page presents the Awasanayak Naha lyrics in Sinhala script (අවසානයක් නැහැ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awasanayak Naha |
|---|---|
| SINGER | Amath Eranda |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chamath Sangeeth |
| VIEWS | 9 |
| UPDATED |
Awasanayak Naha Lyrics
Avasanayak naehae maage kandulata oba namin gilihena
Mata kiyala denna barida oba men
(Hita hadaganna...//)
Waedi kalayak naehae aaye oba hata mage aduwa veta hena
Mama marunoth yam dineka edinata
(Oba avith yanna...//)
Lanvela man langama hitiyaath oba kale boruwai
Pem kara lesa oba paewasuwath pem kale mamamai
Ravatanna mawa puluwan taram
(Mama taraha nae mage raththaran...//)
Me lowe mata mage kiyanata hitiye oba vitharai
Ada obath venekuge wun vita labune duka pamanai
Hondin inna mage husmath arang
(Mama taraha nae mage raththaran...//)
Avasanayak naehae....අවසානයක් නැහැ ගී පද
අවසානයක් නැහැ මාගේ කඳුලට ඔබ නමින් ගිලිහෙන
මට කියලා දෙන්න බැරිද ඔබ මෙන්
(හිත හදාගන්න...//)
වැඩි කාලයක් නැහැ ආයේ ඔබ හට මගේ අඩුව වැටහෙන
මම මැරුණොත් යම් දිනේක එදිනට
(ඔබ ඇවිත් යන්න...//)
ළංවෙලා මං ළඟම හිටියත් ඔබ කළේ බොරුවයි
පෙම් කරා ලෙස ඔබ පැවසූවත් පෙම් කළේ මමමයි
රවට්ටන්න මාව පුළුවන් තරම්
(මම තරහ නෑ මගේ රත්තරන්...//)
මේ ලොවේ මට මගේ කියන්නට හිටියේ ඔබ විතරයි
අද ඔබත් වෙනකෙකුගේ වුණ විට ලැබුණේ දුක පමණයි
හොඳින් ඉන්න මාගේ හුස්මත් අරන්
(මම තරහ නෑ මගේ රත්තරන්...//)
අවසානයක් නැහැ....Related Songs and Tags
Awasanayak Naha LyricsAwasanayak Naha Lyrics Englishඅවසානයක් නැහැඅවසානයක් නැහැ ගීතයේ පද පෙළLyrics With TransliterationAmath Eranda SongsAmath Eranda LyricsEranda LyricsChamath Sangeeth ComposerSajith V Chathuranga Lyricist