Mama Keruwa Adare Lyrics
by Amath Eranda
“Duka daran mama hidinnam bala” (දුක දරන් මම හිඳින්නම් බලා), Mama Keruwa Adare (මම කෙරුව ආදරේ) lyrics: a Sinhala heartbreak song sung by Amath Eranda, with words by Sajith V Chathuranga and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Duka daran, and in Sinhala it is මම කෙරුව ආදරේ ගී පද.
| SONG | Mama Keruwa Adare |
|---|---|
| SINGER | Amath Eranda |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Mama Keruwa Adare Lyrics Singlish
Duka daran mama hidinnam bala
Jeeve me mage pavathina thura
Oba ayemath mage adare soya
Kawadahari langata eyinam ma soya
Thawa honda kenek mata lebeva kiya
Oba ma athahera giyath wenathak bala
Mama keruwa adare paradanna nam
Mata wada thawa na kawruth lowe ipadila.......
Mage waradi hoya hoya warada mage pita dama
Oba sathutak laba gaththa nam eda
Mata kamak na sada me jeevithe pura
Mama hemadama thaniwila innawa
Hithuwema na herayayi kiya magen
Oba katath horen wenathak bala
Mama keruwa adare paradanna nam
Mata wada thawa na kawruth lowe ipadila.......
Adare dukak kiya danunema nathi nisa
Mage aes deka wage obawa reka bala
Gatha keruwa dinama ma hitha hadan innawa
Ehenam kandulu na wetenne meda.......
Hithuwema na herayayi kiya magen
Oba katath horen wenathak bala
Thawa honda kenek mata lebeva kiya
Oba ma athahera giyath wenathak bala
Mama keruwa adare paradanna nam
Mata wada thawa na kawruth lowe ipadila.......මම කෙරුව ආදරේ ගී පද
දුක දරන් මම හිඳින්නම් බලා
ජීවේ මේ මගේ පවතින තුරා
ඔබ ආයෙමත් මගේ ආදරේ සොයා
කවදාහරි ළඟට එයි නම් මා සොයා
තව හොඳ කෙනෙක් මට ලැබේවා කියා
ඔබ මා අතහැර ගියත් වෙනතක් බලා
මම කෙරුව ආදරේ පරදන්න නම්
මට වඩා තව නෑ කව්රුත් ලොවේ ඉපදිලා.......
මගේ වැරදි හොය හොයා වරද මගේ පිට දමා
ඔබ සතුටක් ලබා ගත්තා නම් එදා
මට කමක් නෑ සදා මේ ජීවිතේ පුරා
මම හැමදාම තනිවීලා ඉන්නවා
හිතුවේම නෑ හැරයයි කියා මගෙන්
ඔබ කාටත් හොරෙන් වෙනතක් බලා
මම කෙරුව ආදරේ පරදන්න නම්
මට වඩා තව නෑ කව්රුත් ලොවේ ඉපදිලා.......
ආදරේ දුකක් කියා දැනුනේම නැති නිසා
මගේ ඇස් දෙක වගේ ඔබව රැක බලා
ගත කෙරුව දිනම මා හිත හදන් ඉන්නවා
එහෙනම් කඳුලු නෑ වැටෙන්නේ මෙදා.......
හිතුවේම නෑ හැරයයි කියා මගෙන්
ඔබ කාටත් හොරෙන් වෙනතක් බලා
තව හොඳ කෙනෙක් මට ලැබේවා කියා
ඔබ මා අතහැර ගියත් වෙනතක් බලා
මම කෙරුව ආදරේ පරදන්න නම්
මට වඩා තව නෑ කව්රුත් ලොවේ ඉපදිලා.......
Related Songs and Tags
Mama Keruwa Adare LyricsMama Keruwa Adare Lyrics Englishමම කෙරුව ආදරේමම කෙරුව ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmath Eranda SongsAmath Eranda LyricsEranda LyricsChamath Sangeeth ComposerSajith V Chathuranga Lyricist