Puthune Lyrics by Amil Tharanga
Puthune (පුතුනේ) is a Sinhala song sung by Amil Tharanga. The lyrics were written by Wasana Prasadi, and the music is composed by R.N.G. Rajapakse. This page presents the Puthune lyrics in Sinhala script (පුතුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Puthune |
|---|---|
| SINGER | Amil Tharanga |
| LYRICIST | Wasana Prasadi |
| COMPOSER | R.N.G. Rajapakse |
| VIEWS | 12 |
| UPDATED |
Puthune Lyrics
Putune putune nupan putune
Mage lowata nupan putune
Pama nowe enu putune
Mawak wenna mata waram aran
(Hanika waren putune.....//)
Paluwa tanikama raja karana gei
Palu makanai mage putu enne
(Hanika waren putune.....//)
Mawak wenna mata waram aran
(Hanika waren putune.....//)
Putune putune........
Ape lowe api raja karawannai
Mage raja kumaruta enna kiyanne
(Hanika waren putune.....//)
Piyek wenna ohu purana perum
(Masita dawai nitine......//)
(Arirariraro......///)පුතුනේ ගී පද
පුතුනේ පුතුනේ නූපන් පුතුනේ
මගේ ලොවට නූපන් පුතුනේ
පමා නොවී එනු පුතුනේ
මවක් වෙන්න මට වරම් අරන්
(හනික වරෙන් පුතුනේ.....//)
පාළුව තනිකම රජ කරනා ගෙයි
පාළු මකන්නයි මගේ පුතු එන්නේ
(හනික වරෙන් පුතුනේ.....//)
මවක් වෙන්න මට වරම් අරන්
(හනික වරෙන් පුතුනේ.....//)
පුතුනේ පුතුනේ........
අපේ ලොවේ අපි රජ කරවන්නයි
මගේ රජ කුමරුට එන්න කියන්නේ
(හනික වරෙන් පුතුනේ.....//)
පියෙක් වෙන්න ඔහු පුරන පෙරුම්
(මසිත දවයි නිතිනේ......//)
(අරිරරිරෝ......///)
Performances of Puthune
Cover versions, live performances, and reality-show contestant performances of “Puthune” on YouTube.
Cover Versions · 12
▶Coverපුතුනේ මේ අහ ගන්න පුතුනේ...Puthune Me Aha Ganna Puthune ~ Sujatha Aaththanayake ~Dedunu Tennakoon
▶CoverPuthune Nidana (පුතුනේ නිදනා) | Aksha Chamudi | Sangeethe Teledrama Song | eTuneseTunes
▶Coverපුතුනේ මේ අහගන්න | සුජාතා අත්තනායක | Puthune Me Ahaganna | Sujatha AththanayakeMUSIC of HAPPY
▶CoverPuthune Nidana (පුතුනේ නිදනා) - Sangeethe Teledrama SongeTunes
▶CoverWasthuwa illana kashyapa puthune - Anton rodrigo mahathaSadaham Diyawara
▶CoverPuthuni Mage|පුතුනි මගේ|Full Video Song|Sithara Madushani|Adhiraja Dharmashoka Teledrama Theme songSithara Madushani
▶Coverපුතුනේ මේ අහගන්න | Puthune Me Ahaganna | Cover by SinduXSinduX
▶CoverPuthune ( පුතුනේ ) - Mangala Denex | @dkvoice-39 _- DK Kapila -2024DK Kapila - ඩීකේ කපිල
▶Coverපුතුනේ මේ අහගන්න පුතුනේ (Cover) | Puthune me ahaganna | Sujatha aththanayakeANDARAZ
▶Coverපුතුනේ නිදනා මගේ තුරුලේ | හංසිනී විමල්සිරි | Puthune Nidana Mage Thurule | Hansini WimalsiriMUSIC of HAPPY
▶Coverපුතුනේ මේ අහ ගන්න පුතුනේ...Puthune Me Aha Ganna Puthune // Sujatha Aaththanayake ~SKS VLOGS
▶Coverදොයි දොයි පුතුනේ | Archdiocesan Choir | Doi Doi Puthune | Mount ZionMount Zion
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Puthune LyricsPuthune Lyrics Englishපුතුනේපුතුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmil Tharanga SongsAmil Tharanga LyricsTharanga LyricsR.N.G. Rajapakse ComposerWasana Prasadi Lyricist