Raththarane Oba Podiyak Lyrics by Amil Tharanga
Raththarane Oba Podiyak (රත්තරනේ ඔබ පොඩියක්) is a Sinhala song sung by Amil Tharanga. This page presents the Raththarane Oba Podiyak lyrics in Sinhala script (රත්තරනේ ඔබ පොඩියක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raththarane Oba Podiyak |
|---|---|
| SINGER | Amil Tharanga |
| VIEWS | 32 |
| UPDATED |
Raththarane Oba Podiyak Lyrics
Ratharane.. Ratharane oba podiyak
Ahaka balana thuru hindala
Horehin mata ingi karanawa
Obe langama yalu mithraya
Mokada ane ehema une
Langa indagena ange indan
Kana kanawa mithra drohiya
Aradhana paa ath chooti karala
Gaanen gaanen langweela
Keede deneela hitha keeri gahuna
Thamath mewath iwasala
Inne oba nisaane me maa mese
Maa gena nodanee yaluwawa
Ratharane.. Ratharane oba....
Mewa asala awawada deela
Therum berum kara deela
Aye mema haa manamaala weela
Meweni kolam thawa daala
Innepai kiyala me maa wate
Kiwama hari yaawi eyaa
Ratharane.. Ratharane oba....
(Langa indagena ange indan
Kana kanawa mithra drohiya...//)රත්තරනේ ඔබ පොඩියක් ගී පද
රත්තරනේ.. රත්තරනේ ඔබ පොඩියක්
අහක බලන තුරු හිඳලා
හොරැහින් මට ඉඟි කරනවා
ඔබේ ලඟම යාළු මිත්‍රයා
මොකද අනේ එහෙම උනේ
ලඟ ඉඳගෙන අඟේ ඉඳන්
කන කනවා මිත්‍ර ද්‍රෝහියා
ආරාධනා පා අත් චූටි කරලා
ගානෙන් ගානෙන් ලංවීලා
කීදේ දැනීලා හිත කීරි ගැහුනා
තාමත් මේවත් ඉවසාලා
ඉන්නෙ ඔබ නිසානේ මේ මා මෙසේ
මා ගැන නොදනී යාළුවා
රත්තරනේ.. රත්තරනේ ඔබ....
මේවා අසාලා අවවාද දීලා
තේරුම් බේරුම් කර දීලා
ආයේ මෙමා හා මනමාල වීලා
මේවැනි කෝලම් තව දාලා
ඉන්නෙපැයි කියාලා මේ මා වටේ
කීවම හරි යාවී එයා
රත්තරනේ.. රත්තරනේ ඔබ....
(ලඟ ඉඳගෙන අඟේ ඉඳන්
කන කනවා මිත්‍ර ද්‍රෝහියා...//) Performances of Raththarane Oba Podiyak
Cover versions, live performances, and reality-show contestant performances of “Raththarane Oba Podiyak” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶Coverඔබ පොඩියක්# raththarane oba podiyak# සිංහල සින්දු ...Chathu Bro
▶Cover2024 Raththarane Oba Podiyak(මිත්‍ර ද්‍රෝහියා) -Amil Tharanga||Song Dj Remix Dj Saliya Mahesh VDDj Saliya Mahesh Remix
▶CoverRaththarane Oba Podiyak | Amil Tharanga | රත්තරනේ ඔබ පොඩියක් | sinhala Old SongBeatzz House
▶CoverRaththarane Oba Podiyak |රත්තරනේ ඔබ පොඩියක් | අමිල් තරංග | Amil Tharanga ආදරණීය ගායන ශිල්පියාගේ ගීතයTravel with Priyankara(ප්‍රියා)
▶Coverරත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරු ඉදලා raththarane oba podiyak ahaka balana thuru idalaROCK Panchi
▶Coverrattharaneechlank1
▶CoverRaththarane Oba Podiyak | රත්තරනේ ඔබ පොඩියක් | Bass Boosted Electric Acoustic CoverCeylon Remix Lab 🎧
▶CoverRaththarane oba podiyak / රත්තරනේ ඔබ පොඩියක් ( Amil Tharanga )KTS TUBE
▶Coverරත්තරනේ ඔබ පොඩියක් 𝐤𝐚𝐫𝐞𝐨𝐤𝐞 | @music onlineKAVI GAMING
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raththarane Oba Podiyak LyricsRaththarane Oba Podiyak Lyrics Englishරත්තරනේ ඔබ පොඩියක්රත්තරනේ ඔබ පොඩියක් ගීතයේ පද පෙළLyrics With TransliterationAmil Tharanga SongsAmil Tharanga LyricsTharanga Lyrics
