Seema Na
Seema Na Lyrics
Seema nae hadawataṭa seema nae wetena kandulu binda dama
dura ananteta ehaa tahanam yathuru soyaa
æs piyan wehesila gaw ganan oba soyaa
hadawataṭa nae seema...
(seema nae hadawataṭa seema nae...////)
Raya dahawalak genaa ira handat miyenawaa
heta dawasa ada wage raya ganan gewenawaa
seemawata ehaa hadawatak thiyenawaa
(seema nae hadawataṭa seema nae...////)
Kaalayata rawatenaa hitha mage kiyanawaa
numba ewidho ahanawaa
seemawata ehaa hadawatak thiyenawaa
(seema nae hadawataṭa seema nae...////)
(seema nae hadawataṭa seema nae...////)
සීමා නෑ ගී පද
සීමා නෑ හදවතට සීමා නෑ වැටෙන කඳුළු බිඳ දමා
දුර අනන්තෙට එහා තහනම් යතුරු සොයා
ඇස් පියන් වෙහෙසීලා ගව් ගණන් ඔබ සොයා
හදවතට නෑ සීමා...
(සීමා නෑ හදවතට සීමා නෑ...////)
රැය දහවලක් ගෙනා ඉර හඳත් මියෙනවා
හෙට දවස අද වගේ රැය ගණන් ගෙවෙනවා
සීමාවට එහා හදවතක් තියෙනවා
(සීමා නෑ හදවතට සීමා නෑ...////)
කාලයට රැවටෙනා හිත මගේ කියනවා
නුඹ ඒවිදෝ අහනවා
සීමාවට එහා හදවතක් තියෙනවා
(සීමා නෑ හදවතට සීමා නෑ...////)
(සීමා නෑ හදවතට සීමා නෑ...////)
Frequently Asked Questions
Who sang Seema Na?
Amila Kavinda performed Seema Na. Amila Kavinda is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Seema Na lyrics?
The lyrics for Seema Na were written by Rachitha Vakishta. Rachitha Vakishta is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Seema Na?
Thilina Ruhunage composed the music for Seema Na. Thilina Ruhunage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Seema Na complete lyrics?
You can find the complete Seema Na lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Seema Na?
Seema Na has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සීමා නෑ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සීමා නෑ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Seema Na" or discuss the lyrics with other music lovers.
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views