Ahasa Adala Iwara Na Lyrics by A.M.U. RajSaman Indika
Ahasa Adala Iwara Na (අහස අඬලා ඉවර නෑ) is a Sinhala song sung by A.M.U. Raj and Saman Indika. This page presents the Ahasa Adala Iwara Na lyrics in Sinhala script (අහස අඬලා ඉවර නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahasa Adala Iwara Na |
|---|---|
| SINGER | A.M.U. Raj, Saman Indika |
| VIEWS | 43 |
| UPDATED |
Ahasa Adala Iwara Na Lyrics
(Ahasa andala iwara nae
taama sudu nage
Gedara enna wenne nae
Mema maha mage...//)
(Oba kiyana de ahanna wi langata obe
Taru deneta deneta ebena
Mohotha dura wage...//)
Ahasa andala....//
(Widuli akunu hari hariyata
Ahasa hada kere
Oba baya athi eliyak nae
Hitha pathula mage...//)
Ahasa andala....//අහස අඬලා ඉවර නෑ ගී පද
(අහස අඬලා ඉවර නෑ
තාම සුදු නගේ
ගෙදර එන්න වෙන්නෙ නෑ
මෙමං මහ මගේ...//)
(ඔබ කියනා දේ අහන්න වී ළඟට ඔබේ
තරු දෙනෙතට දෙනෙත එබෙන
මොහොත දුර වගේ...//)
අහස අඬලා....//
(විදුලි අකුණු හරි හරියට
අහස හැඩ කෙරේ
ඔබ බය ඇති එළියක් නෑ
හිත පතුල මගේ...//)
අහස අඬලා....//Related Songs and Tags
Ahasa Adala Iwara Na LyricsAhasa Adala Iwara Na Lyrics Englishඅහස අඬලා ඉවර නෑඅහස අඬලා ඉවර නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationA.M.U. Raj SongsA.M.U. Raj LyricsRaj Lyrics