Name Nodirana Lyrics by A.M.U. Raj
Name Nodirana (නාමෙ නොදිරනා) is a Sinhala song sung by A.M.U. Raj. This page presents the Name Nodirana lyrics in Sinhala script (නාමෙ නොදිරනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Name Nodirana |
|---|---|
| SINGER | A.M.U. Raj |
| VIEWS | 43 |
| UPDATED |
Name Nodirana Lyrics
(Name nodirana - Kunu kaya dirana
Arumeki sobha sansare)..//
Arumeki sobha sansare...///
Name nodirana - Kunu kaya dirana
Arumeki sobha sansare
E saddharme deya vistharen
Shantha shri muni raja
Anithya dharme sathya padana
Desa lesin muni raja....
Muni raja - Dharma raja
Budu raja - Agra raja....
(Name nodirana - Kunu kaya dirana
Arumeki sobha sansare ...//)
Laukika loke - Sundara bhawe
Gnanen dannana sansare
Papa kriya durala guna dharme
Ek vemu desu se - Muni raja....
Muni raja - Dharma raja
Budu raja - Agra raja....
(Name nodirana - Kunu kaya dirana
Arumeki sobha sansare ...//)
Rupe dirana venasana kale
Name sudile sansare
Athma labe vadavu siyallo
Desuva se ma muni raja
Muni raja - Dharma raja
Budu raja - Agra raja....
Name nodirana - Kunu kaya dirana
(Arumeki sobha sansare)...////
Name nodirana - Kunu kaya dirana
Arumeki sobha sansare....නාමෙ නොදිරනා ගී පද
(නාමෙ නොදිරනා - කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ)..//
අරුමෙකි සෝභා සංසාරේ...///
නාමෙ නොදිරනා - කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ
ඒ සද්ධර්මේ දේය විස්තරෙන්
ශාන්ත ශ්‍රී මුණි රාජා
අනිත්‍ය ධර්මේ සත්‍ය පාදනා
දෙස් ලෙසින් මුණි රාජා....
මුණි රාජා - ධර්ම රාජා
බුදු රාජා - අග්‍ර රාජා....
(නාමෙ නොදිරනා - කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ ...//)
ලෞකික ලෝකේ - සුන්දර භාවේ
ඥානෙන් දන්නා සංසාරේ
පාප ක්‍රියා දුරලා ගුණ ධර්මේ
එක් වෙමු දෙසු සේ - මුණි රාජා....
මුණි රාජා - ධර්ම රාජා
බුදු රාජා - අග්‍ර රාජා....
(නාමෙ නොදිරනා - කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ ...//)
රූපේ දිරනා වෙනසනා කාලේ
නාමේ සුදිලේ සංසාරේ
ආත්ම ලාබේ වඩව් සියල්ලෝ
දෙසුව සේ මා මුණි රාජා
මුණි රාජා - ධර්ම රාජා
බුදු රාජා - අග්‍ර රාජා....
නාමෙ නොදිරනා - කුණු කය දිරනා
(අරුමෙකි සෝභා සංසාරේ)...////
නාමෙ නොදිරනා - කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ....Performances of Name Nodirana
Cover versions, live performances, and reality-show contestant performances of “Name Nodirana” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowName Nodirana | (නාමේ නොදිරනා) දුලංග සම්පත් | Dulanga Sampath Derana Dream Star Season 10 Final 15දුලංග සම්පත්
▶Reality Show(නාමේ නොදිරනා) දුලංග සම්පත් Name Nodirana Dulanga Sampath Derana Dream Star Season 10 Final 2022A.M.U. Raj
▶Reality ShowName Nodirana (නාමේ නොදිරනා) | Dulanga Sampath | Derana Dream Star Season 10Dulanga Sampath
▶Reality ShowName Nodirana | නාමේ නොදිරනා - Dulanga Sampathනාමේ නොදිරනා - Dulanga Sampath
Live Performances · 1
Cover Versions · 12
▶Covername nodirana kunu kaya dirana (නාමෙ නොදිරනා)Gee Mihira
▶Covername nodirana kunu kaya dirana නාමෙ නොදිරනා Rock Version @Rockකෙල්ල-d3kRock කෙල්ල
▶CoverName Nodirana Kunu Kaya Dirana Kithsiri Jayasekaralal san
▶Covername nodirana kunu kaya dirana නාමෙ නොදිරනා Rock Version @Rockකෙල්ල-d3kRock කෙල්ල
▶CoverName Nodirana - A.M.U. Raj | Sinhala Old SongsAsian Music Tune
▶CoverNaame Nodirana (නාමෙ නොදිරනා කුණු කය දිරනා) | Classic Spiritual Song Reggae Cover BY BOB MALABOB MALA
▶CoverName Nodirana Kunu Kaya Dirana- Kumara MuththalageMadura Creations
▶CoverName Nodirana Kunu Kaya Dirana | නාමෙ නොදිරනා | Sinhala CoverCeylon Music
▶CoverName Nodirana Kunu Kaya Dirana - AMU Raj - නාමෙ නොදිරනා..Asian Music Tune
▶Coverනාමේ නොදිරනා කුණු කය දිරනා අරුමෙකි සෝබා සංසාරේ... | HOUSE FULLHiru TV LIVE
▶Coverනාමේ නොදිරනා - Name Nodirana - සිතක ගී මතක - 27 | KMJ TVKMJ TV
▶Coverනාමේ නොදිරනා කුණු කය දිරනාSiyapatharana Songcollection
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Name Nodirana LyricsName Nodirana Lyrics Englishනාමෙ නොදිරනානාමෙ නොදිරනා ගීතයේ පද පෙළLyrics With TransliterationA.M.U. Raj SongsA.M.U. Raj LyricsRaj Lyrics
