Uthum Budun Lyrics by A.M.U. Raj
Uthum Budun (උතුම් බුදුන්) is a Sinhala song sung by A.M.U. Raj. This page presents the Uthum Budun lyrics in Sinhala script (උතුම් බුදුන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Uthum Budun |
|---|---|
| SINGER | A.M.U. Raj |
| VIEWS | 18 |
| UPDATED |
Uthum Budun Lyrics
(Uthum Budun Thrailonaa Vee
Budhdhaa Loke Paewa
Perum Piru Mahime Paalaa
Suven Inna Vuwaa...//)
(Aawe O O Gaalaa Varusaawa Vegeng...//)
E Vele Muchalinda Naaga Raajayaanan
(Innawuu Himi Deka Themi Themi Seethalen
Nothemaa Varusaawen Beiraa Dharanida Vuwaa...//)
Uthum Budun.....//
(Paewuu Vele Deka Naa Rajun Dun...//)
Paewuu Sene Deka Apa Munindaanan
(Pirunaa Vuu Hadawatha Mahimaya Paamin
O Hata Ama Maha Dharme Desuwaa...//)
Uthum Budun.....//උතුම් බුදුන් ගී පද
(උතුම් බුදුන් ත්‍රෛලෝනා වී
බුද්ධා ලෝකේ පෑවා
පෙරුම් පිරූ මහිමේ පාලා
සුවෙන් ඉන්න වූවා...//)
(ආවේ ඕ ඕ ගාලා වරුසාව වේගෙන්...//)
එ වේලේ මුචලින්ද නාග රාජයාණන්
(ඉන්නාවූ හිමි දැක තෙමි තෙමි සීතලෙන්
නොතෙමා වරුසාවෙන් බෙිරා ධරනිද වූවා...//)
උතුම් බුදුන්.....//
(පෑවූ වෙලේ දැක නා රජුන් දුන්...//)
පෑවූ සෙනේ දැක අප මුණිඳාණන්
(පිරුණා වූ හදවත මහිමය පාමින්
ඕ හට අමා මහ ධර්මේ දෙසූවා...//)
උතුම් බුදුන්.....//Performances of Uthum Budun
Cover versions, live performances, and reality-show contestant performances of “Uthum Budun” on YouTube.
Cover Versions · 12
▶Coverඋතුම් බුදුන් ත්‍රයිලෝනාවී uthum budhun බොදු බැති ගී. Sinhala Gramophone song. "Columbia"C.B Wijesinghe
▶Cover'Uthum Budun' උතුම් බුදුන් ත්‍රෛලෝනාගේ (මුල් ගීතය) A M U Raj - Buddhist Song - Gramaphone SongDr196903
▶CoverUthum Budun Thrailona Wee / උතුම් බුදුන් ත්‍රෛලෝනා වී බුද්ධාලෝකේ පෑවා / A. M. U. RajSinhala song
▶CoverUthum Budun - A.M.U.Raj - (Gramaphone Song) උතුම් බුදුන් - ඒ.ඇම්. යූ.රාජ්.I.G. Bandula (Bandula Gamage)
▶CoverUthum budun thrailona wee උතුම් බුදුන් ත්‍රයිලෝනා වීGonadeniye Wimalajothi Himi
▶CoverUthum Budun - Matara C - www.Music.lkMusic.lk
▶Coverඋතුම් බුදුන් ත්‍රෛයිලෝනා / Uthum Budun Thrilona - A. M. U. Raj (original version)I.G. Bandula (Bandula Gamage)
▶CoverUthum Budun(උතුම් බුදුන්) - Oshana Alahakoon | Music Video / Sinhala New Songs (2020)Sath Music
▶Coverඋතුම් බුදුන් දහම් සගුන් - නවතම ගී සංකල්පනාවsrilankan buddhist
▶Coverඋතුම් බුදුන් | Uthum Budun | Dathu WandanaHorana Rajamaha Viharaya
▶Coverඒ.එම්.යු. රාජ් "උතුම් බුදුන්...Anu BBs
▶CoversINHALA cOPY 367 - Uthum budun thrailona උතුම් බුදුන් ත්‍රෛලෝනා වී - ඒ එම් යූ රාජ්Mahinkande Upali Gunasekara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Uthum Budun LyricsUthum Budun Lyrics Englishඋතුම් බුදුන්උතුම් බුදුන් ගීතයේ පද පෙළLyrics With TransliterationA.M.U. Raj SongsA.M.U. Raj LyricsRaj Lyrics