Hiruge Lowedi (Re-Make) Lyrics
by Arun Lian
“Hiruge lowedi api ven vemu” (හිරුගේ ලොවේදි අපි වෙන් වෙමු), Hiruge Lowedi (Re-Make) (හිරුගේ ලොවේදි (Re-Make)) lyrics: a Sinhala love song sung by Arun Lian, with words by Kularathna Ariyawansa and music by Aruna Lian, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිරුගේ ලොවේදි (Re-Make) ගී පද.
| SONG | Hiruge Lowedi (Re-Make) |
|---|---|
| SINGER | Arun Lian |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Aruna Lian |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Hiruge Lowedi (Re-Make) Lyrics Singlish
Hiruge lowedi api ven vemu
Sanduge rayedi yali hamu vemu
Yali hamu vemu.....//
Sakaye velila udaye hawa
Rekawal nageyi apa vata
Golu vi muwavi imu.....
Hiruge lowedi.....//
Andure velila raya seetale
Sihine udavu lowe
Mumuna sina see imu.....
Hiruge lowedi.....//හිරුගේ ලොවේදි (Re-Make) ගී පද
හිරුගේ ලොවේදි අපි වෙන් වෙමු
සඳුගේ රැයේදී යලි හමු වෙමු
යලි හමු වෙමු.....//
සැකයේ වෙලීලා උදයේ හවා
රැකවල් නැගෙයි අප වටා
ගොළු වී මුවාවී ඉමු.....
හිරුගේ ලොවෙදි.....//
අඳුරේ වෙලීලා රැය සීතලේ
සිහිනෙ උදාවූ ලොවේ
මුමුණා සිනා සී ඉමු.....
හිරුගේ ලොවෙදි.....//
Related Songs and Tags
Hiruge Lowedi (Re-Make) LyricsHiruge Lowedi (Re-Make) Lyrics Englishහිරුගේ ලොවේදි (Re-Make)හිරුගේ ලොවේදි (Re-Make) ගීතයේ පද පෙළLyrics With TransliterationArun Lian SongsArun Lian LyricsLian LyricsAruna Lian ComposerKularathna Ariyawansa Lyricist