Hada Salena Lyrics by Arun Lian
Hada Salena (හද සැලෙනා) is a Sinhala song sung by Arun Lian. This page presents the Hada Salena lyrics in Sinhala script (හද සැලෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hada Salena |
|---|---|
| SINGER | Arun Lian |
| VIEWS | 427 |
| UPDATED |
Hada Salena Lyrics
Nil guwan hasakelum - pawasamin pem hagum
Jeevitaye, yauwanaye, dakina..
Suwaladoon senehasin - mage pathum sarasamin
Ma denethe... ma manase... raduna...
Hadasalena.. rayee hima sisile.......
Rahase.. ahase aata ime
Muthu warusa, saluna tama mawe....
Nebidee nomekee e mathake...
Sithu lesin senasemin - nidahasen nelawemin
Mage diviye.. e yugaye thibuna
Dahasakin suwa dasun, pahasakin lada rasin
Mohanaye... sathsaraye raduna..
Hadasalena.. rayee hima sisile.......
Rahase.. ahase aata ime
Muthu warusa, saluna tama mawe....
Nebidee nomekee e mathake...
Hadasalena.. rayee hima sisile.......
Rahase.. ahase aata ime...හද සැලෙනා ගී පද
නිල් ගුවන් හසකැලුම් - පවසමින් පෙම් හැගුම්
ජීවිතයේ,. යෞවනයේ, දකිනා..
සුවළදුන් සෙනෙහසින් - මගෙ පැතුම් සරසමින්
මා දෙනෙතේ... මා මනසේ... රැදුනා..
හදසැලෙනා.. රැයේ හිම සිසිලේ.......
රහසේ.. අහසේ ඈත ඉමේ
මුතු වරුසා, සැලුනා තාම මැවේ....
නෙබිදී නොමැකී ඒ මතකේ...
සිතු ලෙසින් සැනසෙම්න් - නිදහසෙන් නැලවෙමින්
මගෙ දිවියේ.. ඒ යුගයේ තිබුනා
දහසකින් සුව දසුන්, පහසකින් ලද රසින්
මෝහනයේ... සත්සරයේ රැදුනා..
හදසැලෙනා.. රැයේ හිම සිසිලේ.......
රහසේ.. අහසේ ඈත ඉමේ
මුතු වරුසා, සැලුනා තාම මැවේ....
නෙබිදී නොමැකී ඒ මතකේ...
හදසැලෙනා.. රැයේ හිම සිසිලේ.......
රහසේ.. අහසේ ඈත ඉමේ...Related Songs and Tags
Hada Salena LyricsHada Salena Lyrics Englishහද සැලෙනාහද සැලෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationArun Lian SongsArun Lian LyricsLian Lyrics