Dura Ahasata Mee Polowe Lyrics
by Aruna Thamel
“Dura ahasata me polowe idan gavu ganan kiyeda” (දුර අහසට මේ පොළොවෙ ඉදන් ගව් ගණන් කීයද): Dura Ahasata Mee Polowe (දුර අහසට මේ පොළොවෙ) lyrics, a Sinhala heartbreak song sung by Aruna Thamel, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දුර අහසට මේ පොළොවෙ ගී පද.
| SONG | Dura Ahasata Mee Polowe |
|---|---|
| SINGER | Aruna Thamel |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Dura Ahasata Mee Polowe Lyrics Singlish
Dura ahasata me polowe idan gavu ganan kiyeda..
Ma visikeruwe e taramma durin durata da..
Oba ath harala pem karata mava sandahata..
Mata hidinna be e mathaken kohomath elesa..
Mahamera wage thawamath mage hadawathe numba..
Ridawanawa papuwa mage avidin vitin vita..
Wenweela duraka giyath magen sandahata..
Wen wen ne saththakinma hadawathin numba..
Dura ahasata me...
Premaya viraha gini kandaka ma sada thanikara..
Durin inne kohomada dan sathutin hadan hitha..
Wenweela duraka giyath magen sandahata..
Wen wen ne saththakinma hadawathin numba..
Dura ahasata me...දුර අහසට මේ පොළොවෙ ගී පද
දුර අහසට මේ පොළොවෙ ඉදන් ගව් ගණන් කීයද..
මා විසිකෙරුවේ ඒ තරම්ම දුරින් දුරටද..
ඔබ අත් හැරලා පෙම් කරාට මාව සඳහට..
මට හිදින්න බෑ ඒ මතකෙන් කොහොමත් එලෙස..
මහමෙර වගේ තවමත් මගේ හදවතේ නුඹ..
රිදවනවා පපුව මගේ ඇවිදින් විටින් විට..
වෙන්වීලා දුරක ගියත් මගෙන් සඳහට..
වෙන් වෙන් නෑ සත්තකින්ම හදවතින් නුඹ..
දුර අහසට මේ...
ප්‍රේමය විරහා ගිණි කන්දක මා සදා තනිකර..
දුරින් ඉන්නේ කොහොමද දැන් සතුටින් හදන් හිත..
වෙන්වීලා දුරක ගියත් මගෙන් සඳහට..
වෙන් වෙන් නෑ සත්තකින්ම හදවතින් නුඹ..
දුර අහසට මේ...
Related Songs and Tags
Dura Ahasata Mee Polowe LyricsDura Ahasata Mee Polowe Lyrics Englishදුර අහසට මේ පොළොවෙදුර අහසට මේ පොළොවෙ ගීතයේ පද පෙළLyrics With TransliterationAruna Thamel SongsAruna Thamel LyricsThamel Lyrics