Rata Thiyala Amadapu Mage Hith Maluwe Lyrics by Aruna Thamel
Rata Thiyala Amadapu Mage Hith Maluwe (රටා තියල ඇමදපු මගෙ හිත් මළුවේ) is a Sinhala song sung by Aruna Thamel. This page presents the Rata Thiyala Amadapu Mage Hith Maluwe lyrics in Sinhala script (රටා තියල ඇමදපු මගෙ හිත් මළුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rata Thiyala Amadapu Mage Hith Maluwe |
|---|---|
| SINGER | Aruna Thamel |
| VIEWS | 186 |
| UPDATED |
Rata Thiyala Amadapu Mage Hith Maluwe Lyrics
Rata thiyala emadapu mage hith maluwe
Apiliwela sakman kala sudu menike
Yanna gihilla kal gewunata hora rahase
Thamath hadiwela mage hitha welawe
Nuba gena oya rathu thol gena kavi liyala
Liyanna bari tharamata panhida gewila
Atharin patharata sudu wena kes dekalala
Thurunu hithata thanikama gena duka hithuna
Rata thiyala emadapu ....
Pana tharamata pem kala nuba ko kilaya
Asai saradamata minisun idahitala
Ape mathaka radawunu than athaherala
Yanna hithenawa mata gama rata dala
Rata thiyala emadapu ....රටා තියල ඇමදපු මගෙ හිත් මළුවේ ගී පද
රටා තියල ඇමදපු මගෙ හිත් මළුවේ
අපිලිවෙලට සක්මන් කල සුදු මැණිකේ
යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ
තාමත් හැඩිවෙලා මගේ හිත වැලපේ
නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා
ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා
අතරින් පතරට සුදු වෙන කෙස් දැකලා
තුරුණු හිතට තනිකම ගැන දුක හිතුනා
රටා තියල ඇමදපු ....
පණ තරමට පෙම් කල නුඹ කෝ කිලයා
අසයි සරදමට මිනිසුන් ඉදහිටලා
අපේ මතක රැදවුණු තැන් අතහැරලා
යන්න හිතෙනවා මට ගම රට දාලා
රටා තියල ඇමදපු ....Related Songs and Tags
Rata Thiyala Amadapu Mage Hith Maluwe LyricsRata Thiyala Amadapu Mage Hith Maluwe Lyrics Englishරටා තියල ඇමදපු මගෙ හිත් මළුවේරටා තියල ඇමදපු මගෙ හිත් මළුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationAruna Thamel SongsAruna Thamel LyricsThamel Lyrics