Niyangala Malak Wela Pipi Mage Hada Uyane Lyrics
by Aruna Thamel
“Niyagala malak welaa pipee mage hada uyane” (නියගලා මලක් වෙලා පිපී මගෙ හද උයනේ): Niyangala Malak Wela Pipi Mage Hada Uyane (නියඟලා මලක් වෙලා පිපී මගෙ හද උයනේ) lyrics, a Sinhala heartbreak song sung by Aruna Thamel, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නියඟලා මලක් වෙලා පිපී මගෙ හද උයනේ ගී පද, and many know it simply as Niyagala malak.
| SONG | Niyangala Malak Wela Pipi Mage Hada Uyane |
|---|---|
| SINGER | Aruna Thamel |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 36 |
| UPDATED |
Niyangala Malak Wela Pipi Mage Hada Uyane Lyrics Singlish
Niyagala malak welaa pipee mage hada uyane
Aadare kiyaa mage sitata sisila genaawe
Koi taram ruwaeti mal pipunath naa maa petuwe
Niyagala male ruwa vitarai maa nam petuwe ....
Mulu hadin edaa mata pem kala ahinsakaawi
Mage sene arang yanna giyaa kohodo saengawi
Hita hadaganna baa mata nam handuwath welaapi
Jeevathwena hama mohothema ipadenaa maaeri maeri ....
Lassana dutuwath peradaa maa niyagala male
Visha sagawaagena innnaa bawanam naa situwe
Oba gini awulaa kalu karalaa mage aadare
Hera giyadaa sita saenasimak naa mage sithe .....නියඟලා මලක් වෙලා පිපී මගෙ හද උයනේ ගී පද
නියගලා මලක් වෙලා පිපී මගෙ හද උයනේ
ආදරේ කියා මගේ සිතට සිසිල ගෙනාවේ
කොයි තරම් රුවැති මල් පිපුණත් නෑ මා පැතුවේ
නියගලා මලේ රුව විතරයි මා නම් පැතුවේ ....
මුළු හදින් එදා මට පෙම් කල අහිංසකාවී
මගේ සෙනේ අරන් යන්න ගියා කොහොදෝ සැඟවී
හිත හදාගන්න බෑ මට නම් හැඬුවත් වැලපී
ජීවත්වෙන හැම මොහොතෙම ඉපදෙනවා මැරි මැරී ....
ලස්සන දුටුවත් පෙරදා මා නියගලා මලේ
විෂ සගවාගෙන ඉන්නා බවනම් නෑ සිතුවේ
ඔබ ගිනි අවුලා කලු කරලා මගේ ආදරේ
හැර ගියදා සිත සැනසීමක් නෑ මගේ සිතේ .....Performances of Niyangala Malak Wela Pipi Mage Hada Uyane
Cover versions, live performances, and reality-show contestant performances of “Niyangala Malak Wela Pipi Mage Hada Uyane” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Niyangala Malak Wela Pipi Mage Hada Uyane LyricsNiyangala Malak Wela Pipi Mage Hada Uyane Lyrics Englishනියඟලා මලක් වෙලා පිපී මගෙ හද උයනේනියඟලා මලක් වෙලා පිපී මගෙ හද උයනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAruna Thamel SongsAruna Thamel LyricsThamel Lyrics
