Song Details: Singer & Composer Information
Hithanawa Oya Lyrics in Sinhala (හිතනවා ඔයා ගී පද) and English by Asanka Irugalbandara, written by Chathura Warnasekara and composed by Chathura Warnasekara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hithanawa Oya
✍️ LYRICIST
👁️ VIEWS
0

Hithanawa Oya Lyrics

Man obata aadare kalaa me loke kaatavat wadaa
Nigaru karalaa oyaa giyaa mata wadiya honda kenek hoyaa
Hithanawaa oyaa hondin athi oba hewwa honda kena labii
Kenek unuwena hithak athi
(deviyo mata galapalaa athi.....//)

Mayim nokalath oba maa pana waage pem keruwaa
Aehe thiyaan oba raekkaa oba maa waradima daekkaa
Ipadune paw godak athe daran wennathi man
Wedanaa me taram hithanawaa oyaa hondin athi
Oba hewwa honda kena labii
Kenek unuwena hithak athi
(deviyo mata galapalaa athi.....//)

Pas paw keruwe nathi man nowatina bawa oba kiiwath
Me lowa kothanaka sitiyath inna hondin oba kawadath
Ipadune paw godak athe daran wennathi man
Wedanaa me taram......

Man obata aadare......

හිතනවා ඔයා ගී පද

මං ඔබට ආදරේ කළා මේ ලෝකේ කාටවත් වඩා
නිගරු කරලා ඔයා ගියා මට වැඩිය හොඳ කෙනෙක් හොයා
හිතනවා ඔයා හොඳින් ඇති ඔබ හෙව්ව හොඳ කෙනා ලැබී
කෙනෙක් උණුවෙන හිතක් ඇති 
(දෙවියෝ මට ගලපලා ඇති.....//)

මායිම් නොකළත් ඔබ මා පණ වාගේ පෙම් කෙරුවා
ඇහේ තියන් ඔබ රැක්කා ඔබ මා වැරදිම දැක්කා
ඉපදුනේ පව් ගොඩක් අතේ දරන් වෙන්නැති මං
වේදනා මේ තරම් හිතනවා ඔයා හොඳින් ඇති 
ඔබ හෙව්ව හොඳ කෙනා ලැබී
කෙනෙක් උණුවෙන හිතක් ඇති 
(දෙවියෝ මට ගලපලා ඇති.....//)

පස් පව් කෙරුවේ නැති මං නොවටින බව ඔබ කීවත්
මේ ලොව කොතැනක සිටියත් ඉන්න හොඳින් ඔබ කවදත්
ඉපදුනේ පව් ගොඩක් අතේ දරන් වෙන්නැති මං
වේදනා මේ තරම්......

මං ඔබට ආදරේ......

Frequently Asked Questions

Who sang Hithanawa Oya?

Asanka Irugalbandara performed Hithanawa Oya. Asanka Irugalbandara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hithanawa Oya lyrics?

The lyrics for Hithanawa Oya were written by Chathura Warnasekara. Chathura Warnasekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hithanawa Oya?

Chathura Warnasekara composed the music for Hithanawa Oya. Chathura Warnasekara is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Hithanawa Oya complete lyrics?

You can find the complete Hithanawa Oya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hithanawa Oya?

Hithanawa Oya has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හිතනවා ඔයා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හිතනවා ඔයා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hithanawa Oya LyricsHithanawa Oya Song LyricsHithanawa Oya Lyrics Englishහිතනවා ඔයා Lyricsහිතනවා ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Irugalbandara SongsAsanka Irugalbandara LyricsIrugalbandara LyricsIrugalbandara Song LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist
Comments & Discussion

Share your thoughts about "Hithanawa Oya" or discuss the lyrics with other music lovers.

Loading comments...