Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Asanka Sahabandu
  3. Kalu Kolla Lyrics

Kalu Kolla Lyrics

by Asanka Sahabandu

“Oya phone eka off kalath ayyata kiyala guti bawath” (ඔයා ෆෝන් එක ඕෆ් කළත් අයියට කියලා ගුටි බෑවත්): Kalu Kolla (කළු කොල්ලා) lyrics, a Sinhala love song sung by Asanka Sahabandu, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oya phone, and in Sinhala it is කළු කොල්ලා ගී පද.

Details about the song Kalu Kolla including singer, lyricist, composer, and view count
SONGKalu Kolla
SINGERAsanka Sahabandu
LYRICISTAsanka Sahabandu
COMPOSERAsanka Sahabandu
CATEGORYLove Songs
VIEWS133
UPDATEDMay 2026

Kalu Kolla Lyrics Singlish

(Kalu wunata dodol rahai....////////)
Oya phone eka off kalath ayyata kiyala guti bawath
Mama nam na aye methanin helawenne
Mama dipu thagi tika visi kalath man wandurek kiyala numba kiwath
Oya muhuna mathak wenakota mata hari aasai
Facebook eken delete kalath
Getutuwata ibbek dammath
Mama nam na aye methanin helawenne.......

Kochchara handsome wuwath gym gihilla beach karath
Man wage eya oyata aadare na
(Sweet heart chooti kuku manika oya raththaran
Mechchara mama aadare nam oya kalu kollawa atharapan........//)
(Kalui kalui kalui kalu wunata dakumkalui......///)

Sports car ekak vikunan onitharam petrol gahuwath
Man wage eya oyata aadare nane
Idam kadam kochchara thibunath credit card atakma thibunath
Oya hadawatha athule inne man vitharai ne
Japa cheeno gafi kiwath skinny jeans digatama andath
Man wage lassana wennata eyata bane
Kollan kochchara hitiath oluwen hitagena model kalath
Me kollage lassana makenne na........
Sweet heart chooti kuku manika oya raththaran
Mechchara mama aadare nam oya kalu kollawa atharapan........

Dingak hari ahannako karunawen balannako
Mind eka change karannako mata aadare kiannako
(Ba ba ba ba ehemai karannata ba ba......////)

කළු කොල්ලා ගී පද

(කළු වුණාට දොදොල් රහයි....////////)
ඔයා ෆෝන් එක ඕෆ් කළත් අයියට කියලා ගුටි බෑවත්
මම නම් නෑ ආයේ මෙතනින් හෙලවෙන්නේ
මම දීපු තෑගි ටික විසි කළත් මං වඳුරෙක් කියලා නුඹ කීවත්
ඔය මුහුණ මතක් වෙනකොට මට හරි ආසයි 
ෆේස්බුක් එකෙන් ඩිලීට් කළත් 
ගේටුටුවට ඉබ්බෙක් දැම්මත්
මම නම් නෑ ආයේ මෙතනින් හෙලවෙන්නේ.......

කොච්චර හැන්ඩ්සම් වූවත් ජිම් ගිහිල්ලා බේච් කරත්
මං වගේ එයා ඔයාට ආදරේ නෑ 
(ස්වීට් හාට් චූටි කූකු මැණික ඔයා රත්තරන්
මෙච්චර මම ආදරේ නම් ඔය කළු කොල්ලව අතඇරපං........//)
(කළුයි කළුයි කළුයි කළු වුණාට දැකුම්කළුයි......///)

ස්පෝට්ස් කාර් එකක් විකුණන් ඕනිතරම් පෙට්‍රල් ගැහුවත්
මං වගේ එයා ඔයාට ආදරේ නෑනේ
ඉඩම් කඩම් කොච්චර තිබුණත් ක්‍රෙඩිට් කාඩ් අටක්ම තිබුණත්
ඔය හදවත ඇතුලේ ඉන්නේ මං විතරයිනේ
ජප චීනෝ ගෆි කිව්වත් ස්කිනි ජීන්ස් දිගටම ඇන්දත්
මං වගේ ලස්සන වෙන්නට එයාට බෑනේ
කොල්ලන් කොච්චර හිටියත් ඔලුවෙන් හිටගෙන මොඩ්ල් කළත්
මේ කොල්ලගේ ලස්සන මැකෙන්නේ නෑ........
ස්වීට් හාට් චූටි කූකු මැණික ඔයා රත්තරන්
මෙච්චර මම ආදරේ නම් ඔය කළු කොල්ලව අතඇරපං........

ඩිංගක් හරි අහන්නකෝ කරුණාවෙන් බලන්නකෝ
මයින්ඩ් එක චේන්ජ් කරන්නකෝ මට ආදරේ කියන්නකෝ
(බෑ බෑ බෑ බෑ එහෙම කරන්නට බෑ බෑ......////) 

Performances of Kalu Kolla

Cover versions, live performances, and reality-show contestant performances of “Kalu Kolla” on YouTube.

Cover Versions · 8

▶
Coverයුරේනි සහ නිමේෂ්ගේ සජීවී සරාගී රංගනය එක්ක කළු කොල්ලා | Chat & Music | ITNChat & Music ITN
▶
Coverයුරේනිගේ කළු කොල්ලා එලියට එයිSiyatha TV
▶
CoverKalu Kella - Thushara Subasingha | කළු කෙල්ල - තුෂාර සභයසිංහSri Tv
▶
Coverයුරේනි නොෂිකාගේ අලුත්ම සිංදුව "කළු කොල්ලා"Hiru TV LIVE
▶
Coverකළු කෙල්ලන්ටද ආස සුදු කෙල්ලන්ටද ගම්පහ කොල්ලො කෙල්ලො දුන්න උත්තර ///Direct X
▶
Coverකවුද මේ යුරේනිගේ කළු කොල්ලාHiru TV LIVE
▶
Coverරට ගිහින් සෙට් වුන කළු කොල්ලාKeti Kath with Dilu
▶
CoverKalu Kella ( කළු කෙල්ල ) | Thushara Subasinghe | All Write Music Band | 2025/07/27ViP HIRU MUSIC

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Kalu Kolla LyricsKalu Kolla Lyrics Englishකළු කොල්ලාකළු කොල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Sahabandu SongsAsanka Sahabandu LyricsSahabandu LyricsAsanka Sahabandu ComposerAsanka Sahabandu Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Kalu Kolla" by Asanka Sahabandu

Song Video

More from Asanka Sahabandu

  • Samanaliya Lyrics28
  • We Are The Champions (Roda Banda Rock Wela) Lyrics5
  • View All Songs3

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38