We Are The Champions (Roda Banda Rock Wela) Lyrics by Asanka SahabanduShermaine Willis
We Are The Champions (Roda Banda Rock Wela) (රොද බැඳ රොක් වෙලා (We Are The Champions)) is a Sinhala song sung by Asanka Sahabandu and Shermaine Willis. This page presents the We Are The Champions (Roda Banda Rock Wela) lyrics in Sinhala script (රොද බැඳ රොක් වෙලා (We Are The Champions) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | We Are The Champions (Roda Banda Rock Wela) |
|---|---|
| SINGER | Asanka Sahabandu, Shermaine Willis |
| VIEWS | 3 |
| UPDATED |
We Are The Champions (Roda Banda Rock Wela) Lyrics
Champiyans champiyans////
Roda banda rok welaa
Jayatama ekrok welaa
Karadara hamara kara kadim taranaya karan
Balakotu binda hela atpat karagat nisa
Otunna ape dan me vijayagrahanaye...
Hands up// we are the champions
Stand up// we are the champions//
Oh Oh we are the champions////
Champiyans champiyans////
Erehiva hamuvena kageth ranga madabalaa
Tarangaye bala ridmaya therum aran
Senasuma selasum kara maayim pena aa nisa
Yaayama ape dan me vijayagrahanaye...
Hands up// we are the champions
Stand up// we are the champions//
Oh Oh we are the champions////
Champiyans champiyans////
Yudhayata kalambila daivaya epayata tiyaa
Papuven kala ki de kapavimen sihikale
Idiriyata giya nisa
Lokema ape dan me vijayagrahanaye...
Hands up// we are the champions
Stand up// we are the champions//
Oh Oh we are the champions////
Champiyans champiyans////
Jivithayama puda sihinaya jayagat api
Divi himiyen pibidee eksesath vu api
Semada pavatinata vagakeemen roda badi
At nerama atvel bandagamu dan api api...
Hands up// we are the champions
Stand up// we are the champions//
Oh Oh we are the champions////රොද බැඳ රොක් වෙලා (We Are The Champions) ගී පද
චැම්පියන්ස් චැම්පියන්ස්////
රොද බැඳ රොක් වෙලා
ජයටම එක්රොක් වෙලා
කරදර හමාර කර කඩඉම් තරණය කරන්
බලකොටු බිඳ හෙලා අත්පත් කරගත් නිසා
ඔටුන්න අපේ දැන් මේ විජයග්‍රහණයේ...
Hands up// we are the champions
Stand up// we are the champions//
Oh Oh we are the champions////
චැම්පියන්ස් චැම්පියන්ස්////
එරෙහිව හමුවෙනා කාගේත් රඟ මැඩබලා
තරඟයේ බලා රිද්මය තේරුම් අරන්
සැනසුම සැලසුම් කර මායිම් පැන ආ නිසා
යායම අපේ දැන් මේ විජයග්‍රහණයේ...
Hands up// we are the champions
Stand up// we are the champions//
Oh Oh we are the champions////
චැම්පියන්ස් චැම්පියන්ස්////
යුධයට කැළඹිලා දෛවය ඇපයට තියා
පපුවෙන් කළ කී දේ කැපවීමෙන් සිහිකළේ
ඉදිරියටම ගිය නිසා
ලෝකෙම අපේ දැන් මේ විජයග්‍රහණයේ...
Hands up// we are the champions
Stand up// we are the champions//
Oh Oh we are the champions////
චැම්පියන්ස් චැම්පියන්ස්////
ජීවිතයම පුදා සිහිනය ජයගත් අපි
දිවි හිමියෙන් පිබිදී එක්සේසත් වූ අපි
සැමදා පවතින්නට වගකීමෙන් රොද බඳී
අත් නෑරම අත්වැල් බැඳගමු දැන් අපි අපි...
Hands up// we are the champions
Stand up// we are the champions//
Oh Oh we are the champions//// Related Songs and Tags
We Are The Champions (Roda Banda Rock Wela) LyricsWe Are The Champions (Roda Banda Rock Wela) Lyrics Englishරොද බැඳ රොක් වෙලා (We Are The Champions)රොද බැඳ රොක් වෙලා (We Are The Champions) ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Sahabandu SongsAsanka Sahabandu LyricsSahabandu Lyrics