Hitha Perada Lyrics
“Hita handa vetuna mage” (හිත හඬා වැටුණා මාගේ), Hitha Perada (හිත පෙරදා) lyrics: a Sinhala heartbreak song sung by Asha Tennakoon, with music by Amith Guru, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Hita handa, and in Sinhala it is හිත පෙරදා ගී පද.
| SONG | Hitha Perada |
|---|---|
| SINGER | Asha Tennakoon |
| LYRICIST | Asha Tennakoon |
| COMPOSER | Amith Guru |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Hitha Perada Lyrics Singlish
Hita handa vetuna mage
So thevul pamanai randune
Neth konin anduna obe ru
Sithuwamak vaage
Me daase theme thani vi paaluve
Velapune ma obema soyaa
Oba giyada hitata mage danune nae purudu sene
Sasara pura vindimi suve hita perada bandunu sene
Hemadamat sihi vena mathakaya ma musapat kala
Thuduman ihirila noena lesin aaye
Obagei magei sene
Oba giyada hitata mage danune nae purudu sene
Sasara pura vindimi suve hita perada bandunu sene
Vassane miyaduna hemada andurata pem kala
Rahasina kondurai vaage sihinen avith aaye
Obagei magei sene...
Hita handa vetuna....හිත පෙරදා ගී පද
හිත හඬා වැටුණා මාගේ
සෝ තැවුල් පමණයි රැඳුනේ
නෙත් කොනින් ඇඳුනා ඔබේ රූ
සිතුවමක් වාගේ
මේ දෑසේ තෙමේ තනි වී පාළුවේ
වැලපුනේ මා ඔබම සොයා
ඔබ ගියදා හිතට මගේ දැනුණේ නෑ පුරුදු සෙනේ
සසර පුරා විඳිමි සුවේ හිත පෙරදා බැඳුනු සෙනේ
හැමදාමත් සිහිවෙනා මතකය මා මුසපත් කළා
තුදුමන් ඉහිරීලා නොඑනා ලෙසින් ආයේ
ඔබගෙයි මගෙයි සෙනේ
ඔබ ගියදා හිතට මගේ දැනුණේ නෑ පුරුදු සෙනේ
සසර පුරා විඳිමි සුවේ හිත පෙරදා බැඳුනු සෙනේ
වස්සානේ මියැදුණා හැමදා අඳුරට පෙම් කළා
රහසින් කොඳුරයි වාගේ සිහිනෙන් ඇවිත් ආයේ
ඔබගෙයි මගෙයි සෙනේ...
හිත හඬා වැටුණා....Performances of Hitha Perada
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Perada” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Perada LyricsHitha Perada Lyrics Englishහිත පෙරදාහිත පෙරදා ගීතයේ පද පෙළLyrics With TransliterationAsha Tennakoon SongsAsha Tennakoon LyricsTennakoon LyricsAmith Guru ComposerAsha Tennakoon Lyricist

