Mata Me Athmaye
Mata Me Athmaye Lyrics
Mata me aathmayee ansathu unath oyaa
Matu labana hama janmayee
Kaatath kalin priyee enna maa soyaa
Mata nathiwa baa hitha obee
Keti kaalayak oben durakata welaa
Mata inna baa thawat virasaka welaa
Waradak unath sithin hara nobalanaa
Mama dahas vaarayak ayadimi samaa
(Ekamath eka dawask ath patalaa gena ananthen ehaa
Yamu kee oba atha hara wenathaka yana wita dukak daanenawaa...//)
Kothana hoo.......oba thutin... innawaa..... nam hodin
Mageth sathuta ada eya thamai
(Hithunath oba hara thaw hithakata yannata atheethaya damaa
Obe roopema hadawatha wimasanawaa ada magen puna puna...//)
Kothana hoo.......oba thutin... innawaa..... nam hodin
Mageth sathuta ada eya thamai
Mata me aathmayee....
මට මේ ආත්මයේ ගී පද
මට මේ ආත්මයේ අන්සතු උනත් ඔයා
මතු ලබන හැම ජන්මයේ
කාටත් කලින් ප්‍රියේ එන්න මා සොයා
මට නැතිව බෑ හිත ඔබේ
කෙටි කාලයක් ඔබෙන් දුරකට වෙලා
මට ඉන්න බෑ තවත් විරසක වෙලා
වරදක් උනත් සිතින් හැර නොබලනා
මම දහස් වාරයක් අයදිමි සමා
(එකමත් එක දවසක අත් පටලා ගෙන අනන්තෙන් එහා
යමු කී ඔබ අත හැර වෙනතක යන විට දුකක් දැනෙනවා...//)
කොතැන හෝ.......ඔබ තුටින්... ඉන්නවා..... නම් හොදින්
මගෙත් සතුට අද එය තමයි
(හිතුනත් ඔබ හැර තව හිතකට යන්නට අතීතය දමා
ඔබෙ රූපෙම හදවත විමසනවා අද මගෙන් පුන පුනා...//)
කොතැන හෝ.......ඔබ තුටින්... ඉන්නවා..... නම් හොදින්
මගෙත් සතුට අද එය තමයි
මට මේ ආත්මයේ....
Frequently Asked Questions
Who sang Mata Me Athmaye?
Asha Tennakoon performed Mata Me Athmaye. Asha Tennakoon is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mata Me Athmaye lyrics?
The lyrics for Mata Me Athmaye were written by Sajith V Chathuranga. Sajith V Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mata Me Athmaye?
Ruwan Hettiarachchi composed the music for Mata Me Athmaye. Ruwan Hettiarachchi is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Mata Me Athmaye complete lyrics?
You can find the complete Mata Me Athmaye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mata Me Athmaye?
Mata Me Athmaye has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මට මේ ආත්මයේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මට මේ ආත්මයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mata Me Athmaye" or discuss the lyrics with other music lovers.
Song Video
More from Asha Tennakoon
- Hitha Perada Lyrics1 views
- View All Songs2 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views