Mathu Sasare Lyrics
by Ashen Silva
“Hima kata varsha vahina thura kaluvara me ahasa pura” (හිම කැට වර්ෂා වහින තුරා කළුවර මේ අහස පුරා): Mathu Sasare (මතු සසරේ) lyrics, a Sinhala love song sung by Ashen Silva, with words by Nisal Fernando and music by Duleeka Kodagoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මතු සසරේ ගී පද, and many know it simply as Hima kata.
| SONG | Mathu Sasare |
|---|---|
| SINGER | Ashen Silva |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Duleeka Kodagoda |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Mathu Sasare Lyrics Singlish
Hima kata varsha vahina thura kaluvara me ahasa pura
Paya aethi sanda paradavana devanganaki mata labena
(Mathu sasare nawatha oya me ayurin mata himiwewa....//)
Siyum sinindu mal rodak wage obe lamada vindana
Akikaru ai ada hithath mage obe pahasa vindina
Mathu sasare nawatha oya me ayurin mata himiwewa....
Pemin welanu mandire oya mage bisawa uda
Sina kadulu nethu agata wela sathutu wuna ma
Mathu sasare nawatha oya me ayurin mata himiwewa....
Hima kata varsha......මතු සසරේ ගී පද
හිම කැට වර්ෂා වහින තුරා කළුවර මේ අහස පුරා
පායා ඇති සඳ පරදවනා දෙවඟනකි මට ලැබෙනා
(මතු සසරේ නැවත ඔයා මේ අයුරින් මට හිමිවේවා....//)
සියුම් සිනිඳු මල් රොදක් වගේ ඔබේ ළමැද විඳනා
අකීකරුයි අද හිතත් මගේ ඔබේ පහස විඳිනා
මතු සසරේ නැවත ඔයා මේ අයුරින් මට හිමිවේවා....
පෙමින් වෙලුණු මන්දිරේ ඔයා මගේ බිසව උදා
සිනා කඳුළු නෙතු අගට වෙලා සතුටු වුණා මා
මතු සසරේ නැවත ඔයා මේ අයුරින් මට හිමිවේවා....
හිම කැට වර්ෂා......
Performances of Mathu Sasare
Cover versions, live performances, and reality-show contestant performances of “Mathu Sasare” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMathu Sasare Adaren ( මතු සසරේ ආදරෙන් ) - Thushara Joshap New Song 2024 | New Sinhala Songs 2024CHABIYA MUSIC
▶Coverමතු සසරේ කවදාවත්... ඔබේ නෙතටත් කදුලක් උනනවා සත්තයි. Heart touching sad love story ever.Music Plus
▶CoverMathu Sasare | මතු සසරේ දෙව්සැප | Malshi Thathsarani | 2024 New Sinhala Song @HetakHetak - හෙටක්
▶Coverහමුවේවා෴මතු සසරේ෴෴ Hamu wewa෴ Mathu Sasare෴෴Vijaya Jothi Facebook Page
▶Coverහමු වේවා මතු සසරේ/අනිල් කුමාර/Hamuwewa mathu sasare/anil kumaraLAK VIDEO
▶CoverMathu sasare මතු සසරේ කවදාවත්@_____hiru___7_9_9___
▶Coverනොපතමි මතු සසරේ | NOPATHAMI MATHU SASARE | Sameera DisanayakeIsuru Withanage
▶Coverහමු වේවා මතු සසරේ ඔබ මා යලි පෙර වාගේ Hamu Weva Mathu Dasare Oba Ma Yali Pera Wage,Edm,Remix,Dj,ROCK Panchi
▶CoverMathu Sasare ( මතු සසරේ ) - MALITH BUDDHIKA × Full Song | S.M.B CREATIONS.M.B CREATION
▶Coverhamuweda mathu sasare - හමුවේද මතු සසරේstanwelmusic
▶Coverමතු සසරේ කවදාවත් යලි නම් ඔයා....දුක දෙන්න මේ හිතට ළංවෙන්නෙපා...Susantha Rajapaksha
▶CoverMathu Sasare Kawadawath - මතු සසරේ කවදාවත'Rangana Lakshan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathu Sasare LyricsMathu Sasare Lyrics Englishමතු සසරේමතු සසරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAshen Silva SongsAshen Silva LyricsSilva LyricsDuleeka Kodagoda ComposerNisal Fernando Lyricist
