Maga Baluwath Lyrics
by Ashen Silva
“Maga baluwath noena bawa daena aayeth” (මග බැලුවත් නොඑන බව දැන ආයෙත්): Maga Baluwath (මග බැලුවත්) lyrics, a Sinhala heartbreak song sung by Ashen Silva, with words by Sandun Perera and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මග බැලුවත් ගී පද.
| SONG | Maga Baluwath |
|---|---|
| SINGER | Ashen Silva |
| LYRICIST | Sandun Perera |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Maga Baluwath Lyrics Singlish
Maga baluwath noena bawa daena aayeth
Kawamadaawath tharaha naa hithuwe nam
Hithawath nowuna nam melesin thawama api sathutin
Kawadahari oba hinahunothin duka niweii maaget......
Wihiluwathath randu nowe kohomata hitiath sanasee
Paw kala hindada peradei eka hewanata wenna baeri
Hithawath nowuna nam melesin thawama api sathutin
Kawadahari oba hinahunothin duka niweii maaget......
Inda hitawath maga thotadei imu kiwath muna nogasee
Oba nomaiwath indina hati therum gannatai baeri
Hithawath nowuna nam melesin thawama api sathutin
Kawadahari oba hinahunothin duka niweii maaget......
Maga baluwath......මග බැලුවත් ගී පද
මග බැලුවත් නොඑන බව දැන ආයෙත්
කවමදාවත් තරහා නෑ හිතුවේ නම්
හිතවත් නොවුණා නම් මෙලෙසින් තවම අපි සතුටින්
කවදාහරි ඔබ හිනැහුනොතින් දුක නිවෙයි මාගෙත්......
විහිළුවටත් රණ්ඩු නොවී කොහොමට හිටියත් සැනසී
පව් කළ හින්දද පෙරදී එක හෙවණට වෙන්න බැරි
හිතවත් නොවුණා නම් මෙලෙසින් තවම අපි සතුටින්
කවදාහරි ඔබ හිනැහුනොතින් දුක නිවෙයි මාගෙත්......
ඉඳ හිටවත් මග තොටදී ඉමු කීවට මුණ නොගැසී
ඔබ නොමැතිව ඉඳින හැටි තේරුම් ගන්නටයි බැරි
හිතවත් නොවුණා නම් මෙලෙසින් තවම අපි සතුටින්
කවදාහරි ඔබ හිනැහුනොතින් දුක නිවෙයි මාගෙත්......
මග බැලුවත්......
Related Songs and Tags
Maga Baluwath LyricsMaga Baluwath Lyrics Englishමග බැලුවත්මග බැලුවත් ගීතයේ පද පෙළLyrics With TransliterationAshen Silva SongsAshen Silva LyricsSilva LyricsAshan Fernando ComposerSandun Perera Lyricist