Ayemath Oya Dura Giya Lyrics
by Ashen Silva
“Hisa hova mage laya pura” (හිස හොවා මගේ ලය පුරා): Ayemath Oya Dura Giya (ආයෙමත් ඔයා දුර ගියා) lyrics, a Sinhala heartbreak song sung by Ashen Silva, with words by Randika Amarasuriya and music by Hiran Thenuwara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආයෙමත් ඔයා දුර ගියා ගී පද, and many know it simply as Hisa hova.
| SONG | Ayemath Oya Dura Giya |
|---|---|
| SINGER | Ashen Silva |
| LYRICIST | Randika Amarasuriya |
| COMPOSER | Hiran Thenuwara |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Ayemath Oya Dura Giya Lyrics Singlish
Hisa hova mage laya pura
Adare sondurukam kiya
Unuhumath mage madi vela
Ayemath oya dura giya
(Ayemath oya dura giya......//)
Nagena binden rala pela wage
Randen sinden numbe adare
Ayeth ma vetha enathura
Maga bala imi kandulu sangvami......
Hisa hova mage.......
Hagena danena hitha ridavala
Mathaka suwanda ehi thavarala
Sangavunath mage hitha aran
Mama bala imi kandulu sangvami......
Hisa hova mage.......ආයෙමත් ඔයා දුර ගියා ගී පද
හිස හොවා මගේ ලය පුරා
ආදරේ සොඳුරුකම් කියා
උණුහුමත් මගේ මදි වෙලා
ආයෙමත් ඔයා දුර ගියා
(ආයෙමත් ඔයා දුර ගියා......//)
නැගෙන බිඳෙන රළ පෙළ වගේ
රැඳෙන සිඳෙන නුඹේ ආදරේ
ආයෙත් මා වෙත එනතුරා
මග බලා ඉමි කඳුළු සඟවමි......
හිස හොවා මගේ.......
හැඟෙන දැනෙන හිත රිදවලා
මතක සුවඳ එහි තවරලා
සැඟවුණත් මගේ හිත අරන්
මම බලා ඉමි කඳුළු සඟවමි......
හිස හොවා මගේ.......
Performances of Ayemath Oya Dura Giya
Cover versions, live performances, and reality-show contestant performances of “Ayemath Oya Dura Giya” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayemath Oya Dura Giya LyricsAyemath Oya Dura Giya Lyrics Englishආයෙමත් ඔයා දුර ගියාආයෙමත් ඔයා දුර ගියා ගීතයේ පද පෙළLyrics With TransliterationAshen Silva SongsAshen Silva LyricsSilva LyricsHiran Thenuwara ComposerRandika Amarasuriya Lyricist
