Asimithai Adare Lyrics
by B-Positive
“asimithayi aadare” (අසීමිතයි ආදරේ): Asimithai Adare (අසීමිතයි ආදරේ) lyrics, a Sinhala love song sung by B-Positive, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as asimithayi aadare, and in Sinhala it is අසීමිතයි ආදරේ ගී පද.
| SONG | Asimithai Adare |
|---|---|
| SINGER | B-Positive |
| CATEGORY | Love Songs |
| VIEWS | 287 |
| UPDATED |
Asimithai Adare Lyrics Singlish
asimithayi aadare
naevum vevi sithum nimeshayen nimeshayata
mihiri vevi paethum nimeshayen nimeshayata
asimithayi aadare asimithayi aadare
oba enathuru hidimi purava hada haengum//
sihiwenawa pahasa obae elabunudaa gimhaanae//
iwasanu baa daesa themeyi
so susum wala gala haelae
sihina mawami semini saenasennata oben//
asimithayi aadare...
rae maediyama nidiyahane saethapenu baa naetha sahane//
sath samuduru bima indalaa
paeminena daa maawa soyaa
obae thol pethi piyum dasa dahas warak simbi mi//අසීමිතයි ආදරේ ගී පද
අසීමිතයි ආදරේ
නැවුම් වේවි සිතුම් නිමේෂයෙන් නිමේෂයට
මිහිරි වේවි පැතුම් නිමේෂයෙන් නිමේෂයට
අසීමිතයි ආදරේ අසීමිතයි ආදරේ
ඔබ එනතුරු හිඳිමි පුරවා හද හැඟුම්//
සිහිවෙනවා පහස ඔබේ එළඹුනුදා ගිම්හානේ//
ඉවසනු බෑ දෑස තෙමෙයි
සෝ සුසුම් වල ගලා හැලේ
සිහින මවමි සෙමින් සැනසෙන්නට ඔබෙන්//
අසීමිතයි ආදරේ...
රෑ මැදියම නිදියහනේ සැතපෙනු බෑ නැත සහනේ//
සත් සමුදුරු බිම ඉඳලා
පැමිණෙන දා මාව සොයා
ඔබේ තොල් පෙති පියුම් දස දහස් වරක් සිඹිමි//Performances of Asimithai Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Asimithai Adare” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asimithai Adare LyricsAsimithai Adare Lyrics Englishඅසීමිතයි ආදරේඅසීමිතයි ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationB-Positive SongsB-Positive Lyrics
