Bisawa Mage Bisawa Lyrics by B-Positive
Bisawa Mage Bisawa (බිසව මගේ බිසව) is a Sinhala song sung by B-Positive. This page presents the Bisawa Mage Bisawa lyrics in Sinhala script (බිසව මගේ බිසව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bisawa Mage Bisawa |
|---|---|
| SINGER | B-Positive |
| VIEWS | 35 |
| UPDATED |
Bisawa Mage Bisawa Lyrics
(Bisawa mage bisawa mage aga bisawa
Bisawa mage rajina mehi enu manewa....//)
Tarahin ey oi ahaka bala
Inne mage hrude thala
Bisawa mage bisawa mage aga bisawa....
Anthakpuraye suwa duk wimasannata giya bawa aeththai
Dahasak anganun samagin keli sellam kala bawa aeththai
Kawurun hitiyaath oba naeththam mage jeewithe hari thittai
Rajakamatath waediyen mage bisawata adare bawa saththai......
Anthakpurawara heta sita wisuralannata ana dennan
Aethak barata wasthu ran mini muthu abarana paladannan
Manaram mal matha maliga thanawa oba ehi hinduwannan
Adaren mage bisawa balagena semada langa innan......
(Bisawa mage bisawa mage aga bisawa
Bisawa mage rajina wataha ganu manewa....//)
Daenawath ennakoo sihini naluwa
Adare kiyanne hemihita kondura
Bisawa mage bisawa mage aga bisawa
Bisawa mage rajina mage aga bisawa
Bisawa mage rajina mage aga bisawa.....බිසව මගේ බිසව ගී පද
(බිසව මගේ බිසව මගේ අග බිසව
බිසව මගේ රැජිණ මෙහි එනු මැනව....//)
තරහින් ඇයි ඔය අහක බලා
ඉන්නේ මාගේ හෘදේ තලා
බිසව මගේ බිසව මගේ අග බිසව....
අන්තක්පුරයේ සුව දුක් විමසන්නට ගිය බව ඇත්තයි
දහසක් අඟනුන් සමගින් කෙළි සෙල්ලම් කළ බව ඇත්තයි
කවුරුන් හිටියත් ඔබ නැත්තම් මගේ ජීවිතේ හරි තිත්තයි
රජකමටත් වැඩියෙන් මගේ බිසවට ආදරේ බව සත්තයි......
අන්තක්පුරවර හෙට සිට විසුරාලන්නට අණ දෙන්නම්
ඇතෙක් බරට වස්තුව රන් මිනි මුතු අබරණ පළඳන්නම්
මනරම් මල් මත මාළිගා තනවා ඔබ එහි හිඳුවන්නම්
ආදරයෙන් මගේ බිසව බලාගෙන සැමදා ළඟ ඉන්නම්......
(බිසව මගේ බිසව මගේ අග බිසව
බිසව මගේ රැජිණ වටහා ගනු මැනව....//)
දැන්වත් එන්නකෝ සිහිනිඟ නලවා
ආදරේ කියන්න හෙමිහිට කොඳුරා
බිසව මගේ බිසව මගේ අග බිසව
බිසව මගේ රැජිණ මගේ අග බිසව
බිසව මගේ රැජිණ මගේ අග බිසව.....
Related Songs and Tags
Bisawa Mage Bisawa LyricsBisawa Mage Bisawa Lyrics Englishබිසව මගේ බිසවබිසව මගේ බිසව ගීතයේ පද පෙළLyrics With TransliterationB-Positive SongsB-Positive Lyrics