Helana Susuman Lyrics
“Helana susuman vetuna mutu men” (හෙලනා සුසුමන් වැටුන මුතු මෙන්), Helana Susuman (හෙලනා සුසුමන්) lyrics: a Sinhala inspirational song sung by Barana Ranasen, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හෙලනා සුසුමන් ගී පද.
| SONG | Helana Susuman |
|---|---|
| SINGER | Barana Ranasen |
| LYRICIST | Barana Ranasen |
| COMPOSER | Barana Ranasen |
| CATEGORY | Inspirational |
| VIEWS | 82 |
| UPDATED |
Helana Susuman Lyrics Singlish
Helana susuman vetuna mutu men
Taniwama ohu kathare
Ruwak pene mata heenan wage
Maha raju dutuwa se...
Dilena miriguwa getena vele
Suwandai obe susume
Lowa dinana da mal dothak gena
Pada wadimi rajune...
Ho... Ho... Ho...
Jeevitha sayure mangmula wuda ruwalak wu obe wadana
Andhakaredi pahanak wuwa suwandai mewu e lowama
Dewolaka dilisena dewiyan namadina
Ma laga wada siti pahana
Helana susuman...හෙලනා සුසුමන් ගී පද
හෙලනා සුසුමන් වැටුන මුතු මෙන්
තනිවම ඔහු කතරේ
රුවක් පෙනේ මට හීනෙන් වාගේ
මහ රජු දුටුවා සේ...
දිලෙනා මිරිඟුව ගැටෙන වෙලේ
සුවඳයි ඔබේ සුසුමේ
ලොව දිනනා දා මල් දෝතක් ගෙන
පාද වදිමි රජුනේ...
හෝ... හෝ... හෝ...
ජීවිත සයුරේ මංමුලා වූදා රුවලක් වූ ඔබේ වදන
අන්ධකාරේදී පහනක් වූවා සුවඳයි මැවූ ඒ ලොවම
දෙවොලක දිලිසෙන දෙවියන් නමදින
මා ලග වැඩ සිටි පහන
හෙලනා සුසුමන්...Related Songs and Tags
Helana Susuman LyricsHelana Susuman Lyrics Englishහෙලනා සුසුමන්හෙලනා සුසුමන් ගීතයේ පද පෙළLyrics With TransliterationBarana Ranasen SongsBarana Ranasen LyricsRanasen LyricsBarana Ranasen ComposerBarana Ranasen Lyricist