Hiru Nethi Raye
Hiru Nethi Raye Lyrics
Hiru nathi raaye
Maa samagin oba sitimin
Sandapaana wage oba maa dirimath kalaa
Miringu wesi hamuwe kisidaa pasu nolabamin
Jeevitheye arthaya dunnaa...
Minisunge lokaye amme oba deviyeki
Hema minisek langa aadarayen wedasitinaa
Minisune aiyida melesin deviyan noagayanne
Bivu kiri wala wath naya nogewa miya yanne...
Hiru nathi raaye...
Lowa dilinduwa handaddi
Aeage kotasath matama di
Kusagini jaalaa ae diya bi midewwaa
Ruduru rala hamuwe
Mage sevenaellath oba we
Maagen thora lokayak ae hata nathuwa...
හිරු නැති රැයේ ගී පද
හිරු නැති රැයේ
මා සමගින් ඔබ සිටිමින්
සඳපාන වගේ ඔබ මා දිරිමත් කළා
මිරිඟු වැසි හමුවේ කිසිදා පසු නොලබමින්
ජීවිතයේ අර්ථය දුන්නා...
මිනිසුන්ගේ ලෝකයේ අම්මේ ඔබ දෙවියෙකි
හැම මිනිසෙක් ළඟ ආදරයෙන් වැඩසිටිනා
මිනිසුනේ ඇයිද මෙලෙසින් දෙවියන් නොඅගයන්නේ
බිවු කිරි වල වත් ණය නොගෙවා මිය යන්නේ...
හිරු නැති රැයේ...
ලොව දිළිඳුව හඬද්දී
ඇගේ කොටසත් මටම දී
කුසගිනි ජාලා ඇය දිය බී මිදෙව්වා
රුදුරු රළ හමුවේ
මගේ සෙවනැල්ලත් ඔබ වේ
මාගෙන් තොර ලෝකයක් ඇය හට නැතුවා...
Frequently Asked Questions
Who sang Hiru Nethi Raye?
Barana Ranasen performed Hiru Nethi Raye. Barana Ranasen is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Hiru Nethi Raye lyrics?
The lyrics for Hiru Nethi Raye were written by Barana Ranasen. Barana Ranasen is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Hiru Nethi Raye?
Barana Ranasen composed the music for Hiru Nethi Raye. Barana Ranasen both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Hiru Nethi Raye complete lyrics?
You can find the complete Hiru Nethi Raye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Hiru Nethi Raye?
Hiru Nethi Raye has been viewed 68 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ හිරු නැති රැයේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ හිරු නැති රැයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Hiru Nethi Raye" or discuss the lyrics with other music lovers.
Song Video
More from Barana Ranasen
- Helana Susuman Lyrics71 views
- View All Songs2 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views