Dewduwe Lyrics by Battery
Dewduwe (දෙව් දුවේ) is a Sinhala song sung by Battery. The lyrics were written by Nekitha Desilva. This page presents the Dewduwe lyrics in Sinhala script (දෙව් දුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dewduwe |
|---|---|
| SINGER | Battery |
| LYRICIST | Nekitha Desilva |
| VIEWS | 203 |
| UPDATED |
Dewduwe Lyrics
Tharu atharin piyamba aa mage daasata aawa
Hada gal gahuna satthai
Meeduma atharin dakka ee sinahawa mata danuna
Hada kithikawwe obamai
Naduna hanguman sitha kalabune mohothei
Ee dina thaamath mathakai
Ee hanguman mage hada kewuna mata danuna
Me mage aadarayai...
Maa wetha piyamban karanna mage dew duwe
Diwurami maa me mohothai sada aadare
Maa dew duwe...
As walin numba ingi paala andurath dan weela
Mage hada mosapath wuwai
Walaakulakin maa behala maa diri sansidawala
Dew duwe oba magemai
Naduna hanguman sitha kalabune mohothei
Ee dina thaamath mathakai
Ee hanguman mage hada kewuna mata danuna
Me mage aadarayai...
Semada langa innam athi tek rakagannam
Oba magemai sada apa hadawath ekwu indala
Sathutin oba ha maa...දෙව් දුවේ ගී පද
තරු අතරින් පියඹා ඈ මගේ දෑසට ආවා
හද ගල් ගැහුනා සත්තයි
මීදුම අතරින් දැක්කා ඒ සිනහව මට දැනුණා
හද කිතිකැව්වේ ඔබමයි
නාඳුන හැඟුමන් සිත කැළඹුනේ මොහොතෙයි
ඒ දින තාමත් මතකයි
ඒ හැඟුමන් මගේ හද කෙවුණා මට දැනුනා
මේ මගේ ආදරයයි...
මා වෙත පියඹන් කරන්න මගේ දෙව් දුවේ
දිවුරමි මා මේ මොහොතේ සදා ආදරේ
මා දෙව් දුවේ...
ඇස් වලින් නුඹ ඉඟි පාලා අඳුරත් දැන් වීලා
මගේ හද මොසපත් වුවයි
වලාකුලකින් මා බැහැලා මා දිරි සන්සිඳවලා
දෙව් දුව ඔබ මගේමයි
නාඳුන හැඟුමන් සිත කැළඹුනේ මොහොතෙයි
ඒ දින තාමත් මතකයි
ඒ හැඟුමන් මගේ හද කෙවුණා මට දැනුනා
මේ මගේ ආදරයයි...
සැමදා ළඟ ඉන්නම් ඇති තෙක් රැකගන්නම්
ඔබ මගෙමයි සදා අප හදවත් එක්වූ ඉඳලා
සතුටින් ඔබ හා මා...Performances of Dewduwe
Cover versions, live performances, and reality-show contestant performances of “Dewduwe” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowSihina Dewduwe || සිහින දෙව්දුවේ || Live Cover song || අපේ කාලේ මේහෙම ටීචලා හීට්යේනැ අපේ හාමුදුරුවනේSihina
▶Reality ShowSasindu Raveen | Sihina Dew Duwe (සිහින දෙව්දුවේ) | Blind Auditions | The Voice Teens Sri LankaSasindu Raveen
▶Reality ShowSathmin Nimsara | Sihina Dewduwe (සිහින දෙව්දුවේ) | Blind Auditions | The Voice Teens Sri Lanka S3Sathmin Nimsara
▶Reality ShowSihina dewduwe | සිහින දෙවි දුවෙි Live Cover by | Harshad ibbrahimSihina
Live Performances · 2
Cover Versions · 12
▶CoverSihina dew duwe (සිහින දෙව්දුවේ) Cover by Nisal SutheekshanaNisal Sutheekshana
▶CoverSihina Dewduwe | සිහින දෙව්දුවේ | Priyankara PereraMishromax lk
▶CoverSihina Dewduwe (සිහින දෙව්දුවේ) - Dilmin Perera | Jaana - ජාන | Hiru TVJaana
▶CoverSihina Dewduwe (සිහින දෙව් දුවේ) | Sandun Perera | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverSihina dew duwe (සිහින දෙව්දුවේ) | Cover by LPR_MUSIXLPR MUSIX
▶CoverSihina Dew Duwe(සිහින දෙව් දුවේ)Cover version by Chanaka pradeep nagodaVoyage Studios
▶CoverSihina Dewduwe (සිහින දෙව් දුවේ) Reggae version - Mr. J. A. Milton Perera @Track Janaka.Track Janaka
▶Coverඅමල් සමග club wasantha | sihina dewduwemathake production
▶Coverසිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ Surendra Perera-Sirasa SuperStar Season2සිංහල Voice
▶CoverSihina Dewduwe (සිහින දෙව්දුවේ) | Milton Perera | Sinhala Songs Listing Old songsCeylon melody
▶Coverපරම්පරා තුනක ලස්සනම එකතුව | සිහින දෙව්දුවේ | Sihina Dewduwe | Dilhani EkanayakaGallery Of Music
▶Coverසිහින දෙව් දුවේ | Sihina Dew duwe | Dilmin Perera | Milton Perera | Acoustic VersionColours Of Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dewduwe LyricsDewduwe Lyrics Englishදෙව් දුවේදෙව් දුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationBattery SongsBattery LyricsNekitha Desilva Lyricist

