Christmas Song Lyrics
“Seethalen piri naththale sathutu sina pirila” (සීතලෙන් පිරි නත්තලේ සතුටු සිනා පිරිලා), Christmas Song (නත්තල් ගීතය) lyrics: a Sinhala Christmas song sung by Battery, Doctor, Gayan Fernando, and Ishani Perera, with words by Anjelo Leeson and music by Lanthra Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Seethalen piri, and in Sinhala it is නත්තල් ගීතය ගී පද.
| SONG | Christmas Song |
|---|---|
| SINGER | Battery, Doctor, Gayan Fernando, Ishani Perera |
| LYRICIST | Anjelo Leeson |
| COMPOSER | Lanthra Perera |
| CATEGORY | Christmas Songs |
| VIEWS | 74 |
| UPDATED |
Christmas Song Lyrics Singlish
Seethalen piri naththale sathutu sina pirila
Seenu hadin piri me rae ye samadena ekwela
Aadaren piri me rae ye bilindun ipadeela
Saamayen piri naththale apa sama ek wela
(Subha naththalak subha naththalak subha naththalak wewa....//)
Aakase tharu pirila mulu lowa ada eli kala
Me seethalen hadata guli wela subha pathuramu sada......
Aadaren samarana dine gi hada paetiruna
Amanaapayan siti sama dena ada dina ekwela
Naththale lowa samadena thani wi nositina
Jesu bilinda ipadune saamaya pathuruwa
(Subha naththalak subha naththalak subha naththalak wewa....//)
Aakase tharu pirila mulu lowa ada eli kala
Me seethalen hadata guli wela subha pathuramu sada......//නත්තල් ගීතය ගී පද
සීතලෙන් පිරි නත්තලේ සතුටු සිනා පිරිලා
සීනු හඬින් පිරි මේ රැයේ සැමදෙන එක්වෙලා
ආදරෙන් පිරි මේ රැයේ බිළිඳුන් ඉපදීලා
සාමයෙන් පිරි නත්තලේ අප සැම එක් වෙලා
(සුභ නත්තලක් සුභ නත්තලක් සුභ නත්තලක් වේවා....//)
ආකාසේ තරු පිරිලා මුළු ලොව අද එළි කළා
මේ සීතලෙන් හදට ගුලි වෙලා සුභ පතුරමු සදා......
ආදරෙන් සමරන දිනේ ගී හඬ පැතිරුණා
අමනාපයෙන් සිටි සැම දෙනා අද දින එක්වෙලා
නත්තලේ ලොව සැමදෙනා තනි වී නොසිටිනා
ජේසු බිළින්දා ඉපදුණේ සාමය පතුරුවා
(සුභ නත්තලක් සුභ නත්තලක් සුභ නත්තලක් වේවා....//)
ආකාසේ තරු පිරිලා මුළු ලොව අද එළි කළා
මේ සීතලෙන් හදට ගුලි වෙලා සුභ පතුරමු සදා......//
Performances of Christmas Song
Cover versions, live performances, and reality-show contestant performances of “Christmas Song” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Christmas Song LyricsChristmas Song Lyrics Englishනත්තල් ගීතයනත්තල් ගීතය ගීතයේ පද පෙළLyrics With TransliterationBattery SongsBattery LyricsLanthra Perera ComposerAnjelo Leeson Lyricist
