Love eka Lyrics by Battery
Love eka (ලව් එක) is a Sinhala song sung by Battery. The lyrics were written by Nekitha Desilva. This page presents the Love eka lyrics in Sinhala script (ලව් එක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Love eka |
|---|---|
| SINGER | Battery |
| LYRICIST | Nekitha Desilva |
| VIEWS | 10 |
| UPDATED |
Love eka Lyrics
kelibimen ma samugaththa
jivithanthe dakva ma hira vuva
ae nisa ma kondeth kapala
irunu denimath daen inatama anda
jivithen ma pasu baessaa
ae nisa daen ma aes deka aerala
adarenndo ma vashi vela
ae nisa daen ma nisi maga vetila
jivithe geethaya aesuva
ae muvin eya pitavuva
ae rasin geeyak liyala
mulu hadin ae mata piduva
jivithe obe duthu mul mohothe ma sitha gal gahune
obe neth valatado vashi vune
kiyannako kellae ae ma hata kaemathi
ma jivithe obe athe thibe
kelibimen...ලව් එක ගී පද
කෙලිබිමෙන් මා සමුගත්තා
ජිවිතන්තේ දක්වා මා හිර වුවා
ඈ නිසා මා කොන්දෙත් කපලා
ඉරුණු ඩෙනිමත් දැන් ඉණටම ඇන්දා
ජීවිතෙන් මා පසු බැස්සා
ඈ නිසා දැන් මා ඇස් දෙක ඇරලා
ආදරෙන්දෝ මා වශී වෙලා
ඈ නිසා දැන් මා නිසි මග වැටිලා
ජිවිතේ ගීතය ඇසුවා
ඈ මුවින් එය පිටවූවා
ඒ රසින් ගීයක් ලියලා
මුළු හදින් ඈ මට පිදුවා
ජීවිතේ ඔබ දුටු මුල් මොහොතේ මා සිත ගල් ගැහුනේ
ඔබේ නෙත් වලටදෝ වශී වුණේ
කියන්නකෝ කෙල්ලේ ඇයි මා හට කැමති
මා ජිවිතේ ඔබේ අතේ තිබේ
කෙලිබිමෙන්...Performances of Love eka
Cover versions, live performances, and reality-show contestant performances of “Love eka” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶Coverලව් එක | Peekපූක් | Love EkaPeek Pook
▶CoverLove Eka Hinda ( ලව් එක හින්දා ) - Trico වසන්තය with MARIANSMarians
▶Coverලව් එක | Love Eka - funny 3d animated short film WadulaLak3D Production
▶Cover"ලව් එක" Love eka - Mahasona "මහසෝනා"Mahasona Films - මහසෝනා
▶CoverRamithage Love eka | රමිතා ගේ ලව් එකMastha Production
▶Coverලව් එක හින්ද - Love Eka Hinda | @marianssl Prema Nagare - 1995MARIANS RECORDS
▶CoverLove eka - ලව් එක | Rims ProductionsRims Productions
▶Coverලව් එක | Love Eka | චිල්ලෝ - ChilloChillo
▶CoverLove Eka | ලව් එක | Wise karayoWise Karayo
▶CoverLove Eka | ලව් එක | බබා Productionbaba productions
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Love eka LyricsLove eka Lyrics Englishලව් එකලව් එක ගීතයේ පද පෙළLyrics With TransliterationBattery SongsBattery LyricsNekitha Desilva Lyricist
