Hada Sanasenawa Lyrics
“Hada senasenava ra tharu yaaye” (හද සැනසෙනවා රෑ තරු යායේ): Hada Sanasenawa (හද සැනසෙනවා) lyrics, a Sinhala love song sung by Benitha Gayashi, with words and music by Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හද සැනසෙනවා ගී පද, and many know it simply as Hada senasenava.
| SONG | Hada Sanasenawa |
|---|---|
| SINGER | Benitha Gayashi |
| LYRICIST | Rookantha Gunathilaka |
| COMPOSER | Rookantha Gunathilaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Hada Sanasenawa Lyrics Singlish
(Hada senasenava ra tharu yaaye
Sitha nalavanava visithuru leele
Paayannako aaye me maha ra yaame
Mage ran sudu ran sanda paane...//)
Seethe thurul vemu
Meeduma pavan selu
Kaalaya hemin edei gevilaa
Nahevei supem hengum
Yaave susum pavan
Obei magei semada
Tharu keta dilisenava
Oba mata lan venava
Aaye handanne nae
So gee vayanne nae
Langin imi semada
Pem gee gayannemi
Noseli hidinnemi
Aadare hindaa
Tharu keta dilisenava
Oba mata lan venava
Hada senasenava ra tharu yaaye....හද සැනසෙනවා ගී පද
(හද සැනසෙනවා රෑ තරු යායේ
සිත නලවනවා විසිතුරු ලීලේ
පායන්නකො ආයේ මේ මහ රෑ යාමේ
මගෙ රන් සුදු රන් සඳ පානේ...//)
සීතේ තුරුල් වෙමූ
මීදුම පවන් සැලූ
කාලය හෙමින් ඇදෙයි ගෙවිලා
නැහැවෙයි සුපෙම් හැඟුම්
යාවේ සුසුම් පවන්
ඔබෙයි මගෙයි සැමදා
තරු කැට දිලිසෙනවා
ඔබ මට ලං වෙනවා
ආයේ හඬන්නෙ නෑ
සෝ ගී වයන්නෙ නෑ
ලඟින් ඉමී සැමදා
පෙම් ගී ගයන්නෙමී
නොසැලී හිදින්නෙමී
ආදරේ හින්දා
තරු කැට දිලිසෙනවා
ඔබ මට ලං වෙනවා
හද සැනසෙනවා රෑ තරු යායේ....Performances of Hada Sanasenawa
Cover versions, live performances, and reality-show contestant performances of “Hada Sanasenawa” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hada Sanasenawa LyricsHada Sanasenawa Lyrics Englishහද සැනසෙනවාහද සැනසෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationBenitha Gayashi SongsBenitha Gayashi LyricsGayashi LyricsRookantha Gunathilaka ComposerRookantha Gunathilaka Lyricist


