Hemadaama Hithagaawa Lyrics
“Hemadama hitagava radunama” (හැමදාම හිතගාව රැදුනහම): Hemadaama Hithagaawa (හැමදාම හිතගාව) lyrics, a Sinhala love song sung by Benitha Gayashi, with words and music by Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hemadama hitagava, and in Sinhala it is හැමදාම හිතගාව ගී පද.
| SONG | Hemadaama Hithagaawa |
|---|---|
| SINGER | Benitha Gayashi |
| LYRICIST | Rookantha Gunathilaka |
| COMPOSER | Rookantha Gunathilaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 72 |
| UPDATED |
Hemadaama Hithagaawa Lyrics Singlish
Hemadama hitagava radunama
Oba mawa hadunavi idurama
Hemadama mama venas vevi
Vadiya vadiya adare demi
Obe hadata ma turul vevi
Sulan vage itin ebenemi...
Sagare jalen piri ethe
Ahas kuse rahas boho athe
Ape sithe obayi mamayi athe
Situm ape pemin piri athe...
Hemadama hitagava...
So susum oben sora gami
Sithe obe sina palandami
Divi pura langin obe imi
Unuhumayi sihilasayi demi...
Hemadama hitagava...හැමදාම හිතගාව ගී පද
හැමදාම හිතගාව රැදුනහම
ඔබ මව හදුනාවී ඉදුරාම
හැමදාම මම වෙනස් වේවි
වැඩිය වැඩිය ආදරේ දෙමි
ඔබේ හදට මා තුරුල් වෙවී
සුළං වගේ ඉතින් එබෙන්නෙමි...
සාගරේ ජලෙන් පිරී එතේ
අහස් කුසේ රහස් බොහෝ ඇතේ
අපේ සිතේ ඔබයි මමයි ඇතේ
සිතුම් අපේ පෙමින් පිරි ඇතේ...
හැමදාම හිතගාව...
සෝ සුසුම් ඔබෙන් සොරා ගමි
සිතේ ඔබේ සිනා පළඳමි
දිවි පුරා ලඟින් ඔබේ ඉමි
උණුහුමයි සිහිලසයි දෙමි...
හැමදාම හිතගාව...Performances of Hemadaama Hithagaawa
Cover versions, live performances, and reality-show contestant performances of “Hemadaama Hithagaawa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hemadaama Hithagaawa LyricsHemadaama Hithagaawa Lyrics Englishහැමදාම හිතගාවහැමදාම හිතගාව ගීතයේ පද පෙළLyrics With TransliterationBenitha Gayashi SongsBenitha Gayashi LyricsGayashi LyricsRookantha Gunathilaka ComposerRookantha Gunathilaka Lyricist
