Song Details: Singer & Composer Information
Nosindena Lyrics in Sinhala (නොසිඳෙනා ගී පද) and English by Benitha Gayashi, written by Rookantha Gunathilaka and composed by Rookantha Gunathilaka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Nosindena
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
1

Nosindena Lyrics

Nosindena pem ulpata mage hadai
Nobindena ran hadavata mage langai
Nosindena nobindena pem ulpata
Ran hadavata mage tamai.....
Nobindena ran hadavata mage langai

Vachana deke pem hasune oba elavi
Muhunu pothe skype dele oba petali
Semada pala netha thana thana siravi
Layatama enu mana oba senehasa di
Langa enawa pema denawa oba hamuwata enawa
Hinahenawa lan wenawa diviyata lan wenawa.. wenawa

Sihina lowe tharu athare oba hitiye
Weli kathare kshema bime oba dutuwe
Mal gomuwe suwada wage mata danune
Duka nobala nurama soya enna sande

Nosindena pem ulpata mage hadai
Nobindena ran hadavata mage langai
Nosindena nobindena pem ulpata
Ran hadavata mage tamai....
Nosindena pem ulpata mage langai

(Langa enawa pema denawa oba hamuwata enawa
Hinahenawa lan wenawa diviyata lan wenawa...//)

නොසිඳෙනා ගී පද

නොසිඳෙනා පෙම් උල්පත මගේ හදයි
නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි
නොසිඳෙනා නොබිඳෙනා පෙම් උල්පත
රන් හදවත මගේ තමයි.....
නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි

වචන දෙකේ පෙම් හසුනේ ඔබ ඇලවී 
මුහුණු පොතේ skype දැලේ ඔබ පැටලී 
සැමදා පල නැත තැන තැන සිරවී
ලයටම එනු මැන ඔබ සෙනෙහස දී 
ළඟ එනවා පෙම දෙනවා ඔබ හමුවට එනවා 
හිනැහෙනවා ලං වෙනවා දිවියට ලං වෙනවා.. වෙනවා

සිහින ලොවේ තරු අතරේ ඔබ හිටියේ 
වැලි කතරේ ක්ෂේම බිමේ ඔබ දුටුවේ
මල් ගොමුවේ සුවඳ වගේ මට දැනුනේ 
දුක නොබලා නුරම සොයා එන්න සඳේ  

නොසිඳෙනා පෙම් උල්පත මගේ හදයි
නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි
නොසිඳෙනා නොබිඳෙනා පෙම් උල්පත
රන් හදවත මගේ තමයි....
නොසිඳෙනා පෙම් උල්පත මගේ ළඟයි

(ළඟ එනවා පෙම දෙනවා ඔබ හමුවට එනවා 
හිනැහෙනවා ලං වෙනවා දිවියට ලං වෙනවා...//)

Frequently Asked Questions

Who sang Nosindena?

Benitha Gayashi performed Nosindena. Benitha Gayashi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Nosindena lyrics?

The lyrics for Nosindena were written by Rookantha Gunathilaka. Rookantha Gunathilaka is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Nosindena?

Rookantha Gunathilaka composed the music for Nosindena. Rookantha Gunathilaka is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Nosindena complete lyrics?

You can find the complete Nosindena lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Nosindena?

Nosindena has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නොසිඳෙනා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නොසිඳෙනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Nosindena LyricsNosindena Song LyricsNosindena Lyrics Englishනොසිඳෙනා Lyricsනොසිඳෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationBenitha Gayashi SongsBenitha Gayashi LyricsGayashi LyricsGayashi Song LyricsRookantha Gunathilaka ComposerRookantha Gunathilaka Lyricist
Comments & Discussion

Share your thoughts about "Nosindena" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Nosindena" by Benitha Gayashi

Song Video

More from Benitha Gayashi