Rathu Boththam Kalisama Lyrics
by Big Harsha
“Mage kanda bada hinda ithin mama panala yan nae ratin” (මගේ කඳ බඩ හින්දා ඉතින් මම පැනලා යන් නෑ රටින්), Rathu Boththam Kalisama (රතු බොත්තම් කලිසම) lyrics: a Sinhala baila song sung by Big Harsha, with words by Shehan Galahitiyawa and music by Kasun Madushanka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රතු බොත්තම් කලිසම ගී පද, and many know it simply as Mage kanda.
| SONG | Rathu Boththam Kalisama |
|---|---|
| SINGER | Big Harsha |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Kasun Madushanka |
| CATEGORY | Baila |
| VIEWS | 14 |
| UPDATED |
Rathu Boththam Kalisama Lyrics Singlish
Mage kanda bada hinda ithin mama panala yan nae ratin
Ane kanda loku wunata fitness kohomada
Kilo desiya pannath barin melo ganak naemai sithen
Eth mage rathu boththam kalisama hadaido
Ane mage rathu boththam kalisama hadaido
Oya thittai aeththai babo mage hada veda kohomado
Vena kalisam hadayak naetho vena monavath mata epo
Mage rathu loku boththam kalisama hadaido...
Ape mahata kawruth loving anga keethuma aya nam dukin
Ape lassana bodiyata illuma kohomado
Lowe kawruth dannavo api satutin innavo
Eth mage rathu boththam kalisama hadaido
Ane mage rathu boththam kalisama hadaido
Oya thittai aeththai babo mage hada veda kohomado
Vena kalisam hadayak naetho vena monavath mata epo
Mage rathu loku boththam kalisama hadaido
Mage kanda bada hinda...රතු බොත්තම් කලිසම ගී පද
මගේ කඳ බඩ හින්දා ඉතින් මම පැනලා යන් නෑ රටින්
අනේ කඳ ලොකු වුණාට ෆිට්නස් කොහොමද
කිලෝ දෙසීය පැන්නත් බරින් මෙලෝ ගාණක් නෑමයි සිතෙන්
ඒත් මගේ රතු බොත්තම් කලිසම හැඩයිදෝ
අනේ මගේ රතු බොත්තම් කලිසම හැඩයිදෝ
ඔය තිත්තයි ඇත්තයි බබෝ මගේ හැඩ වැඩ කොහොමදෝ
වෙන කලිසම් හැඩයක් නැතෝ වෙන මොනවත් මට එපෝ
මගේ රතු ලොකු බොත්තම් කලිසම හැඩයිදෝ...
අපේ මහතට කව්රුත් loving ඇඟ කීතුම අය නම් දුකින්
අපේ ලස්සන බොඩියට ඉල්ලුම කොහොමදෝ
ලොවේ කව්රුත් දන්නවෝ අපි සතුටින් ඉන්නවෝ
ඒත් මගේ රතු බොත්තම් කලිසම හැඩයිදෝ
අනේ මගේ රතු බොත්තම් කලිසම හැඩයිදෝ
ඔය තිත්තයි ඇත්තයි බබෝ මගේ හැඩ වැඩ කොහොමදෝ
වෙන කලිසම් හැඩයක් නැතෝ වෙන මොනවත් මට එපෝ
මගේ රතු ලොකු බොත්තම් කලිසම හැඩයිදෝ
මගේ කඳ බඩ හින්දා...
Performances of Rathu Boththam Kalisama
Cover versions, live performances, and reality-show contestant performances of “Rathu Boththam Kalisama” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rathu Boththam Kalisama LyricsRathu Boththam Kalisama Lyrics Englishරතු බොත්තම් කලිසමරතු බොත්තම් කලිසම ගීතයේ පද පෙළLyrics With TransliterationBig Harsha SongsBig Harsha LyricsHarsha LyricsKasun Madushanka ComposerShehan Galahitiyawa Lyricist
