Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Big Harsha
  3. Jambu Ale Lyrics

Jambu Ale Lyrics

by Big Harsha, Dumiya

“Mage chooti maenika kiwuwae mata chooti pissu katha” (මගේ චූටි මැනික කිවුවේ මට චූටි පිස්සු කතා), Jambu Ale (ජම්බු අලේ) lyrics: a Sinhala love song sung by Big Harsha and Dumiya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජම්බු අලේ ගී පද, and many know it simply as Mage chooti.

Details about the song Jambu Ale including singer, lyricist, composer, and view count
SONGJambu Ale
SINGERBig Harsha, Dumiya
CATEGORYLove Songs
VIEWS10
UPDATEDMay 2026

Jambu Ale Lyrics Singlish

Mage chooti maenika kiwuwae mata chooti pissu katha
Daekkath kellaek aeswahagena yannae paarae ahaka bala
Paeniya daapu kaalae kiwwae Tajmahalak hadamu kiyaa
Game ewun watawelaa mata neluwaa bonna one kiyaa

Week days bosa baenum weekend ekae oyaa baenum
Game ewun kiwwath kiwum api dennaa kamu konda kaewum
Ganna bae deelaa paum chooti mage bolae raum
Purse ekath his welaanae ...........

Mama samaana karannae kaellan oyaata
Oyaa sathutu kalae deelaa mama pagaawa
Puduma kalae dawask daa deelaa mama babaawa
Aekath daen mage athin paenalaa mage seemaawa

Jambu alae oyaa daekka mama sihineka
Api ath allaan hitiyaa mal yahanaka
Jambolae wage oyaa peraleddi mage langa
Aasai oyaawa langin tiyaaganna.....
(Jambu alae alae alae 
Jambolae wage kella mage.....//)

Phone ekae ekasiya gaanata maesej
Kochchara thibbath madi mata paekaej
Konde kaeduwama mathak wennae Krishna kottaej
Aadarae kalae aethata karagena kaalae maenaej

Bisawa nubai kellae rajadahanae
Aadara thel thiyaenne mage pahanae
Oyaa naethi loakayak mata naenae
Anae kaalae wanae waasae mage maenika oyai panae

Kella mage jambu alae - eyaage tikiri molae
Yanna hithunaa nattae katta galawan rosa mage
Dawask daa rae hinen sihina lowaka unna welae
Aeharunaama thamai daekkae umma ekak naeda bolae

Jambu alae oyaa.....

Oya sudu moona daekkath aethi mata
Aadaraeta mirikanne mage atha
Wenakaagenwath one nae atha hitha
Obae wiswaasaya loakayak wagei
Mata mata aadarei
Mata mata haemadaamath
Mata mata pipaaseta
Oyaa thamai mage warusaawa......

Jambu alae oyaa........

ජම්බු අලේ ගී පද

මගේ චූටි මැනික කිවුවේ මට චූටි පිස්සු කතා
දැක්කත් කෙල්ලෙක් ඇස්වහගෙන යන්නේ පාරේ අහක බලා
පැනිය දාපු කාලේ කිව්වේ ටජ්මහලක් හදමු කියා
ගමේ එවුන් වටවෙලා මට නෙළුවා බොන්න ඕනෙ කියා

Week days බොසා බැනුම් weekend එකේ ඔයා බැනුම්
ගමේ එවුං කිව්වත් කිවුම් අපි දෙන්නා කමු කොන්ඩ කැවුම්
ගන්න බෑ දීලා පවුම් චූටි මගේ බෝලේ රවුම්
පර්ස් එකත් හිස් වෙලානේ ...........

මම සමාන කරන්නෑ කෙල්ලන් ඔයාට
ඔයා සතුටු කලේ දීලා මම පගාව
පුදුම කලේ දවසක් දා දීලා මම බබාව
ඒකත් දැං මගේ අතිං පැනලා මගේ සීමාව

ජම්බු අලේ ඔයා දැක්ක මම සිහිනෙක
අපි අත් අල්ලං හිටියා මල් යහනක
ජම්බෝලේ වගේ ඔයා පෙරලෙද්දි මගෙ ලඟ
ආසයි ඔයාව ලඟින් තියාගන්න.....
(ජම්බු අලේ අලේ අලේ 
ජම්බෝලේ වගේ කෙල්ල මගේ.....//)

ෆෝන් එකේ එකසිය ගානට මැසේජ්
කොච්චර තිබ්බත් මදි මට පැකේජ්
කොන්ඩෙ කැඩුවම මතක් වෙන්නේ ක්‍රිශ්නා කොටේජ්
ආදරේ කලේ ඇත්තට කරගෙන කාලේ මැනේජ්

බිසව නුබයි කෙල්ලේ රජදහනේ
ආදර තෙල් තියෙන්නේ මගේ පහනේ
ඔයා නැති ලෝකයක් මට නෑනේ
අනේ කාලේ වනේ වාසේ මගේ මැනික ඔයයි පනේ

කෙල්ල මගේ ජම්බු අලේ - එයාගේ ටිකිරි මොලේ
යන්න හිතුනා නට්ටේ කට්ට ගලවන් රෝස මගේ
දවසක් දා රෑ හිනෙන් සිහින ලොවක උන්න වෙලේ
ඇහැරුනාම තමයි දැක්කේ උම්මා එකක් නේද බොලේ

ජම්බු අලේ ඔයා.....

ඔය සුදු මූන දැක්කත් ඇති මට
ආදරේට මිරිකන්නේ මගේ අත
වෙනකාගෙන්වත් ඕනේ නෑ අත හිත
ඔබේ විස්වාසය ලෝකයක් වගෙයි
මට මට ආදරෙයි
මට මට හැමදාමත්
මට මට පිපාසෙට
ඔයා තමයි මගේ වරුසාව......

ජම්බු අලේ ඔයා........

Related Songs and Tags

Jambu Ale LyricsJambu Ale Lyrics Englishජම්බු අලේජම්බු අලේ ගීතයේ පද පෙළLyrics With TransliterationBig Harsha SongsBig Harsha LyricsHarsha Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Jambu Ale" by Big Harsha

Song Video

More from Big Harsha

  • Rathu Boththam Kalisama Lyrics14
  • Thadichchiye Lyrics103
  • View All Songs3

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38