Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Big Harsha
  3. Thadichchiye Lyrics

Thadichchiye

තඩිච්චියේ ගී පද

නංගී...
කවුද???
මම සුදූ මම

ඇයි අයියා මේ වෙලාවේ
මල්ලක් පුරවලා මං කෑම ගෙනාවා
මොනවද අයියා ගෙනාවේ?
දොර අරින්නකෝ සුදූ මම කියන්න
පොඩ්ඩක් ඉන්න අයියා...

තඩිච්චියේ මං ආවා කිබුල බනිස් මං ගෙනාව
සුර සැප විදින්න දෙනවද මගෙ සුදු බෝලේ
තඩිච්චියේ මං ආවා කිබුල බනිස් මං ගෙනාව
බඩ පිරෙන්න අපි කමුද මගේ සුදූ නෝනේ…..

අද වෙනකන් ඔයා කෑවෙ Chinese Rolls
ගෙන එන්නම් කිබුල බනිස් දෙන්න මට Call
මාලු මිරිස් ඔයාට කියවෙයි (අනේ දයියා)
ගල් බනිස් කන්නත් මම හරි රුසියා
කෙසෙල් කනවා ඔයා පොත්ත පිටින්ම කලුවරද
සුදූ light එක දාමුද තාමත් බඩගිනිද මගේ ලිලී
සත්තු වත්තේ ඇනකොන්ඩා වගේ
මාවත් ගිලී මම තඩියා ඔයා මගේ තඩිච්චී
හැරි හැරි බලනවා කෑම දකිද්දී
jam පාන් හපන්නෙපා එලියට පනී
කට වටෙ පිහිදන්න සුදූ අම්මලා දකී…..


තඩිච්චියේ මං ආවා…..

ගල් බනිස් දෙකයි අලුවා කැටේ මට කිබුලා බනිස්
අග්ගලා ඔයාට පොඩි ලමයෙක් වගේ කඩචෝරු ගොඩයි
lollipop ලොසින්ජර හිනාව තමයි
ඇයි කෙල්ලෙ ඇති කෙල්ලේ පිපිරෙයි ඔයා
ඇද ඇතිරිල්ලේ Sauce ගෑවිලා
අම්මලා දකී කියලා එයා බයවෙලා
බිස්කට්ස් දුන්නම එයාගෙ බය නැති උනා
බිස්කට් ඔයා කන්න මැද ක්රීම් මට
දුරින් ඉන්නෙ ඇයි සුදූ එන්න මගෙ ලගට
සද්දයක් ඇහුනා තියන බයට
මීකිරි කනවනේ මෙයා පැනි නැතුවම
yeah...
බඩ පිරුනද නංගී...
ඔව් අයියා අනේ හෙටත් එන්නකෝ...
බෑ නංගී හෙට දවසම බේකරියේ වැඩ
අනේ...

ඔයා දෙන කෑම කාල මං හරියට මහත් වෙලා
ඉතින් ඔයා මගේ තඩිච්චිනේ...
ඔයා මගේ තඩියනේ
එකනේ කන්න කන්න හොඳට කන්න
ඔය පොඩි කෑම කාල වැඩක් නෑ
මගෙ කිබුලා වගේ එවා රසත් නෑ
බැලූ බැල්මට එහෙමත් කියන්න බෑ
හැබැයි උගුරේ හිර උනොත් කෙල්ලේ ඇපත් නෑ
කෑම මේසේ තියලයි මම කෑම කන්නේ
බිස්කට් වල මැද විතරයි ලෙව කන්නේ
I know you love the chocolate with the
cream in the middle
while I’m deep in your jello
you will be lickin my drippin
lollipop වගේද ලැවරියා
පැනි ගොඩ ගොඩ හැම තැන වැතිරිලා
Willy Wonka මාම නෑ කවදවත් ඇබරිලා
ඔයාගේ යාලුවෝ ඔක්කොම හරී නෑ වැරදිලා
පැනි රස කෑම ලෝකයේ හතරවටින්
හැබයි නෑ තව මගේ වගේ come and get it
ගිනි කන්ද වගේ එන්නේ මගේ ලාවා
get on your knees

සුදූ බෝලේ මං ආවා...

තඩිච්චියේ මං ආවා කිබුල බනිස් මං ගෙනාව
සුර සැප විදින්න දෙනවද මගෙ සුදු බෝලේ
තඩිච්චියේ මං ආවා කිබුල බනිස් මං ගෙනාව
බඩ පිරෙන්න අපි කමුද මගේ සුදූ නෝනේ…..

Thadichchiye Lyrics Singlish

Nangee...
Kauda???
Mama Sudu Mama

Ayi Aiyya Me Welawe
Mallak Purawala Man Kaema Genawa
Monawada Aiyya Genawa?
Dora Arinnako Sudu Mama Kiyanna
Poddak Inna Aiyya...

Thadichchiye Man Awa Kibula Banis Man Genawa
Sura Sepa Vidinna Denawada Mage Sudu Bole
Thadichchiye Man Awa Kibula Banis Man Genawa
Bada Pirenna Api Kamuda Mage Sudu None…..

Ada Wenakan Oya Kawe Chinese Rolls
Gena Ennam Kibula Banis Denna Mata Call
Malu Miris Oyata Kiyavei (Ane Dayiya)
Gal Banis Kannath Mama Hari Rusiya
Kesel Kanawa Oya Pottha Pitinma Kaluwarda
Sudu Light Eka Damuda Thamath Badagini Da Mage Lilee
Sattu Waththe Anaconda Wage
Mawath Gilee Mama Thadiya Oya Mage Thadichchee
Hari Hari Balanawa Kaema Dakiddii
Jam Paan Hapannapa Eliyata Panee
Kata Wate Pihidanna Sudu Ammala Dakee…..

Thadichchiye Man Awa…..

Gal Banis Dekai Aluwa Kate Mata Kibula Banis
Aggala Oyata Podi Lamayek Wage Kadachoru Godai
Lollipop Losinjara Hinawa Thamai
Ayi Kelle Athi Kelle Pipirei Oya
Ada Athirille Sauce Gawila
Ammala Dakee Kiyala Eya Bayawela
Biscuits Dunnama Eyage Baya Nathi Una
Biscuit Oya Kanna Meda Cream Mata
Durin Inne Ayi Sudu Enna Mage Lagata
Saddayak Ahuna Thiyena Bayata
Meekiri Kanawane Meya Pani Nethuwama
Yeah...
Bada Pirunada Nangee...
Owu Aiyya Ane Hetath Ennakoo...
Bae Nangee Heta Dawasama Bakeryye Weda
Ane...

Oya Dena Kaema Kaala Man Hariyata Mahath Wela
Ithin Oya Mage Thadichchine...
Oya Mage Thadiyane
Ekane Kanna Kanna Hondata Kanna
Oya Podi Kaema Kaala Wedak Nae
Mage Kibula Wage Ewa Rasath Nae
Balu Balmatta Ehemath Kiyanna Bae
Hebei Ugure Hira Unoth Kelle Apath Nae
Kaema Mese Thiyalai Mama Kaema Kanne
Biscuit Wala Meda Vitarai Lewa Kanne
I know you love the chocolate with the
cream in the middle
while I’m deep in your jello
you will be lickin my drippin
lollipop Wageda Lavariya
Pani Goda Goda Hama Thena Wethirila
Willy Wonka Mama Nae Kawadawath Abarila
Oyagaye Yaluwo Okkoma Hari Nae Weradila
Pani Rasa Kaema Lokaye Hatarawatin
Hebei Nae Thawa Mage Wage come and get it
Gini Kanda Wage Enne Mage Lava
get on your knees

Sudu Bole Man Awa...

Thadichchiye Man Awa Kibula Banis Man Genawa
Sura Sepa Vidinna Denawada Mage Sudu Bole
Thadichchiye Man Awa Kibula Banis Man Genawa
Bada Pirenna Api Kamuda Mage Sudu None…..

Thadichchiye (තඩිච්චියේ) is a Sinhala song sung by Big Harsha and Kaizer Kaiz. This page presents the Thadichchiye lyrics in Sinhala script (තඩිච්චියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Thadichchiye including singer, lyricist, composer, and view count
SONGThadichchiye
SINGERBig Harsha, Kaizer Kaiz
CATEGORYLove Songs
VIEWS103
UPDATEDMay 2026

Performances of Thadichchiye

Cover versions, live performances, and reality-show contestant performances of “Thadichchiye” on YouTube.

Cover Versions · 4

▶
CoverThadichchiye Big HarshaAvishka Jayatissa
▶
CoverThadichchiye Big Harsha Ft Killer B & Kaizer KaizDurty Entertainment
▶
CoverThadichchiye MAHUP // Flo Rida // vs Big Harsha Ft. Killer B & Kaizer KaizKanchuKa
▶
Coverතඩිච්චියේChathura Vibushana

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Thadichchiye LyricsThadichchiye Lyrics Englishතඩිච්චියේතඩිච්චියේ ගීතයේ පද පෙළLyrics With TransliterationBig Harsha SongsBig Harsha LyricsHarsha Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Thadichchiye" by Big Harsha

Song Video

More from Big Harsha

  • Jambu Ale Lyrics10
  • Rathu Boththam Kalisama Lyrics14
  • View All Songs3

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    140
  • Mandaram Handawe LyricsNimesh Chamika
    77
  • Mathakai LyricsDhilaksha Perera
    66
  • Hathara Kendare LyricsShihan Mihiranga
    60
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    54
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    51
  • Athaharala LyricsAshan Fernando
    51
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    50
  • Piyamanne LyricsJayaSri
    44
  • Sheela LyricsJayaSri
    41